machan 3g modem support karanawada .uba kohomada oken sinhala use karanne
mama den use karanne mage lap eka
Mamt wediya Tab gena danne nee
internet connection ekak hada ganna try karanawa tawama
machan 3g modem support karanawada .uba kohomada oken sinhala use karanne
screen qualiry kohomada , oya kiyanawa wagema sure ekata dual core da?Onna mage tab eka ada awa. patta bande. Supiri fast. Kiyala thiyanawa wage okkoma specs tika thiyanawa.
![]()
![]()
http://www.ebay.com/itm/120918586081?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

ada sincerity karaya aluthma record ekak thibba
dawas 4n micro sd card ekak gedara


Car GPS Item එකක් සහ Car TV Item එකකට රෝස කොළේ ඇවිල්ලා
කීයකට විතර තට්ටු වෙයිදෝ...මහනුවරට යන්න තියෙන්නෙ!!
ඊට වෑඩියේ ගහන්නේ නෑ ඒ මාමලා 
රුපියල් 1000ක් උපරිම උනොත් ගහයි..ඊට වෑඩියේ ගහන්නේ නෑ ඒ මාමලා
![]()
siraada?screen qualiry kohomada , oya kiyanawa wagema sure ekata dual core da?
quadrant app eka dala eke result wala screen shot ekak ewapan![]()
gps ekata trc yanna wei , anith ekata 5~15% atara ganak taxCar GPS Item එකක් සහ Car TV Item එකකට රෝස කොළේ ඇවිල්ලා
කීයකට විතර තට්ටු වෙයිදෝ...මහනුවරට යන්න තියෙන්නෙ!!
oka newei ban benchmark eka run karala screen ekak dapanOnna kathath pennena
![]()
![]()
gps ekata trc yanna wei , anith ekata 5~15% atara ganak tax

TRC ගියාම කීයකට කෙළවෙයිද බන්![]()
එකට ගිහින් එකෙන් දෙන කොල ටික අරන් අර මාමලාට දේන්න ඔනේ..
එකට සල්ලි දෙන්න ඔනේ නෑ බන්...එකට ගිහින් එකෙන් දෙන කොල ටික අරන් අර මාමලාට දේන්න ඔනේ..
![]()

ඒකියන්නෙ ආයෙ කොළඹ අදින්නෙ වෙයි ද?එකට සල්ලි දෙන්න ඔනේ නෑ බන්...එකට ගිහින් එකෙන් දෙන කොල ටික අරන් අර මාමලාට දේන්න ඔනේ..
![]()

oka newei ban benchmark eka run karala screen ekak dapan
oke pennana magulak na hariyata
oya dual core nam single core kiyala thiyenne![]()
but benchmar eke score eka honda nam aniwa hitha ganna puluwan quality eka.
THXX MACHANමෙහේ බයිසිකල් පාර්ට් කඩවල තියෙනවා 150 යි![]()