cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
menna

20js5xv.jpg

මගෙ ටැබ් එකට ගහන්න බැරි වුනානෙ උඹෙ ටැබ් එකට :rofl:

bfrw5h.png
 

Halo

Active member
  • May 20, 2007
    839
    1
    92
    28
    Melbourne
    පැටියා;12796829 said:
    මගෙ ටැබ් එකට ගහන්න බැරි වුනානෙ උඹෙ ටැබ් එකට :rofl:

    bfrw5h.png

    hanna deyak da. ube eka hoda brang ekek ne. ;) mage eka $120 tab ekak ne kolla. so there is nothing to compare. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    paw ban hitha narak karanna epa :P
    btw, uba gathu tab eke link eka diyanko :D

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=320890557901

    Zenithink කියන්නෙ උංගෙ බ්‍රෑන්ඩ් එක.
    ඕකෙ 8GB එක දැං 120ට වගේ ගන්න පුලුවන්.
    මම තව ටික දවසකින් ඕකෙම C91 Upgrade එක ගන්න ඉන්නෙ :D:yes:

    ගේම්ස් වලින් දැනට ගහලා තියෙන්නෙ NFS Shift එකයි Brothers in Arms 2 HD එකයි විතරයි.
    මම මේකට 1GHz Overclocked Kernel එකක් දාලා තියෙන්නෙ. Stock Kernel එක 800 MHz වලට ලිමිට් කරලා තියෙන්නෙ.
    Overclock කරන්න ඕනෙ නෑ. Stock Kernel එකෙත් ඔය ගේම්ස් ගහන්න පුලුවන් කිසි ගින්නක් නැතුව.

    C71 එකේ GPS, Bluetooth, 3G නෑ. External ගහන්න පුලුවන්. :yes:

    :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    sira pita dapanko link eka?

    උඹත් ටැබ් එක Overclock* කරලා බලපං. දැන් 1.2GHz නේද Max Frequency? ඔයිට එහා Overclock කරන්න පුලුවන්ද දන්නෑ.
    Slatedroid සයිට් එකේ බලපං ඔය ටැබ් එකට ෆෝරම් එකක් ඇති.
    OC kernel එකක් එතනින් අරං දාලා බලපං*.
    Official Rom එක බාගෙනත් Kernel එක Edit කරන්න පුලුවන්ලු. ඒකට ගයිඩ් එකක් ඇති Slatedroid එකේම.

    *බ්‍රික් වුනොත් මම වග කියනු නොලැබේ :D:D:D
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Last edited:
    Status
    Not open for further replies.