cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12797650 said:
    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=320890557901

    Zenithink කියන්නෙ උංගෙ බ්‍රෑන්ඩ් එක.
    ඕකෙ 8GB එක දැං 120ට වගේ ගන්න පුලුවන්.
    මම තව ටික දවසකින් ඕකෙම C91 Upgrade එක ගන්න ඉන්නෙ :D:yes:

    ගේම්ස් වලින් දැනට ගහලා තියෙන්නෙ NFS Shift එකයි Brothers in Arms 2 HD එකයි විතරයි.
    මම මේකට 1GHz Overclocked Kernel එකක් දාලා තියෙන්නෙ. Stock Kernel එක 800 MHz වලට ලිමිට් කරලා තියෙන්නෙ.
    Overclock කරන්න ඕනෙ නෑ. Stock Kernel එකෙත් ඔය ගේම්ස් ගහන්න පුලුවන් කිසි ගින්නක් නැතුව.

    C71 එකේ GPS, Bluetooth, 3G නෑ. External ගහන්න පුලුවන්. :yes:

    :D
    ah ela ela.. mamath thawa tikak balala mekak ussanawa ;)
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ගන්න ඕනේ නම් ඉක්මනට bid කරපන්, c91 upgrade එක!

    ගන්න ඕනේ නම් ඉක්මනට bid කරපන්, c91 upgrade එක!

    C91_2_002.jpg


    http://www.ebay.com/itm/10-2-Zenith...sion_Other&hash=item27c7a77636#ht_7501wt_1204

    http://www.ebay.com/itm/10-2-Zenith...lets_eReaders&hash=item2a1e577b07#ht_6345wt_1
     

    rash87

    Member
    Apr 4, 2007
    9,238
    3
    0
    hey machnla, mama mage paypal eken pay karla (SL address) USA cousin kenekge address 1 shipping address dunnoth, eheta ship karaida?> ehema karanna puluwanda??
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    hey machnla, mama mage paypal eken pay karla (SL address) USA cousin kenekge address 1 shipping address dunnoth, eheta ship karaida?> ehema karanna puluwanda??
    Seller ta Order karaddima MSg ekak dapan :) mama ehema USA walata yawala Thiynawa..

    Order kalata passeth wenama msg ekak danna :)
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    පැටියා;12802621 said:
    :oo:

    පාලිද සංස්කෘතද උඹෙ මවු භාෂාව?

    ai yako terena sinhalen ne type karal tiyenne

    mata 61$ une. kaatada denna puluwan. Rs keeyak uneda? ikmanta kiyanna. pm ekak daanna

    =

    මට 61$ ඔනේ. කාටද දෙන්න පුලුවන්. Rs කීයක් ඔනෙද? ඉක්මනට කියන්න. pm එකක් දාන්න


    :eek::eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ai yako terena sinhalen ne type karal tiyenne

    mata 61$ une. kaatada denna puluwan. Rs keeyak uneda? ikmanta kiyanna. pm ekak daanna

    =

    මට 61$ ඔනේ. කාටද දෙන්න පුලුවන්. Rs කීයක් ඔනෙද? ඉක්මනට කියන්න. pm එකක් දාන්න


    :eek::eek:

    :confused:

    ඕනෙ= Une
    වුනේ= One? :shocked:

    :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    පැටියා;12803070 said:
    SIM danna ba ookata.
    3G Dongle gahanna puluwan. Nattan WIFI walin net yanna puluwan :D
    Phone calls ganna ba dongle ekak gahuwath :D

    call ganna pulwan sim danna pulwan tab na neda machan:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    call ganna pulwan sim danna pulwan tab na neda machan:)

    සිම් දාලා නෙට් යන්න පුලුවන් ගැලැක්සි ටැබ් වල, හුවාවෙ ටැබ් වල එහෙම.
    ෆෝන් කෝල්ස් නම් ගන්න බෑ ඔය මොන ටැබ් එකේ වත් මචං මම දන්න විදියට.

    චයිනීස් ටැබ් එකක්ද උඹ හොයන්නෙ? පාවිච්චි කරන ෆෝන් එකේ වයිෆයි වලින් ඉන්ටර්නෙට් ෂෙයා කරන්න පුලුවන්ද?
    එහෙනම් ඔය ටැබ් එක ගනිං. ෆෝන් එකෙන්/ලැප්ටොප් එකෙන් වයිෆයි හොට්ස්පොට් එකක් ක්‍රියේට් කරලා ඒක හරහා ටැබ් එකෙන් නෙට් යූස් කරන්න පුලුවන්නෙ. :)

    එහෙමත් නැත්තං පෝටබල් වටිෆයි හොට්ස්පොට් එකක් ගනිං :)
     
    Status
    Not open for further replies.