http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=320890557901
Zenithink කියන්නෙ උංගෙ බ්රෑන්ඩ් එක.
ඕකෙ 8GB එක දැං 120ට වගේ ගන්න පුලුවන්.
මම තව ටික දවසකින් ඕකෙම C91 Upgrade එක ගන්න ඉන්නෙ

ගේම්ස් වලින් දැනට ගහලා තියෙන්නෙ NFS Shift එකයි Brothers in Arms 2 HD එකයි විතරයි.
මම මේකට 1GHz Overclocked Kernel එකක් දාලා තියෙන්නෙ. Stock Kernel එක 800 MHz වලට ලිමිට් කරලා තියෙන්නෙ.
Overclock කරන්න ඕනෙ නෑ. Stock Kernel එකෙත් ඔය ගේම්ස් ගහන්න පුලුවන් කිසි ගින්නක් නැතුව.
C71 එකේ GPS, Bluetooth, 3G නෑ. External ගහන්න පුලුවන්.