cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12803212 said:
    සිම් දාලා නෙට් යන්න පුලුවන් ගැලැක්සි ටැබ් වල, හුවාවෙ ටැබ් වල එහෙම.
    ෆෝන් කෝල්ස් නම් ගන්න බෑ ඔය මොන ටැබ් එකේ වත් මචං මම දන්න විදියට.

    චයිනීස් ටැබ් එකක්ද උඹ හොයන්නෙ? පාවිච්චි කරන ෆෝන් එකේ වයිෆයි වලින් ඉන්ටර්නෙට් ෂෙයා කරන්න පුලුවන්ද?
    එහෙනම් ඔය ටැබ් එක ගනිං. ෆෝන් එකෙන්/ලැප්ටොප් එකෙන් වයිෆයි හොට්ස්පොට් එකක් ක්‍රියේට් කරලා ඒක හරහා ටැබ් එකෙන් නෙට් යූස් කරන්න පුලුවන්නෙ. :)

    එහෙමත් නැත්තං පෝටබල් වටිෆයි හොට්ස්පොට් එකක් ගනිං :)
    call ganna puluwan godak tab thiyenawa :D
     
    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0

    mata sim damma nati uanta kamak na machan dongle eka use karala net yanna pulwan neda ehmnam khomada ban dongle ekan dena software eka installer karanne:eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mata sim damma nati uanta kamak na machan dongle eka use karala net yanna pulwan neda ehmnam khomada ban dongle ekan dena software eka installer karanne:eek:

    සොෆ්ට්වෙයා දැමිල්ලක් නෑ බං. ඩොංගල් එක ටැබ් එකට ගහලා ඇක්සස් පොයින්ට් නේම් එහෙම හදන්න විතරයි තියෙන්නෙ.

    මම Huawei E220 Modem එක යූස් කරනවා මගෙ ටැබ් එකට.

    ඒ වගේ සපෝට් කරන ඩොංගල් තියනවා බං. හැම එකක්ම බෑ මම හිතන්නෙ. ඔය ටැබ් එකේ මැනුවල් එකේ ඇති සපෝටඩ් මොඩම්ස් කියලා සෙක්ෂන් එකක්. ඕකෙ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් බලපං.
     
    • Like
    Reactions: asstyle

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මචන්ලා මම මේක ගෙන්නන්න යන්නේ ...tax වදීද?

    W595_(3).jpg
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මචන් හොද ඩීසන්ට් මෙට්ල් අත් ඔරලෝසුවක් හොයල දීපන්කෝ... Sub-dials වැඩකරන එකක් ඕනේ...
     
    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    පැටියා;12803577 said:
    සොෆ්ට්වෙයා දැමිල්ලක් නෑ බං. ඩොංගල් එක ටැබ් එකට ගහලා ඇක්සස් පොයින්ට් නේම් එහෙම හදන්න විතරයි තියෙන්නෙ.

    මම Huawei E220 Modem එක යූස් කරනවා මගෙ ටැබ් එකට.

    ඒ වගේ සපෝට් කරන ඩොංගල් තියනවා බං. හැම එකක්ම බෑ මම හිතන්නෙ. ඔය ටැබ් එකේ මැනුවල් එකේ ඇති සපෝටඩ් මොඩම්ස් කියලා සෙක්ෂන් එකක්. ඕකෙ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් බලපං.

    thx a lot machan uba danna nati dayak godak hodata kiyala dunna thx machan:yes::yes::)
    mata pulwannma ara tab ekata support karna dongle modle eka kiyako
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මචන් හොද ඩීසන්ට් මෙට්ල් අත් ඔරලෝසුවක් හොයල දීපන්කෝ... Sub-dials වැඩකරන එකක් ඕනේ...

    Kooooo
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    http://www.ebay.com/itm/iDream-DT-M...ccessories&hash=item35bb51a952#ht_14035wt_952

    viewpictur.png

    Code:
    9.7" IPS Capacitive Touch Screen
    
    Memory: 1GB RAM + 16GB ROM 
    
    Super Slim & Super Light (12mm Thickness)
    
    A10 1.2GHz Multi Core + GPU 350MHZ
    
    Android 4.0.3 Operation System
    
    Support Wifi & External 3G
    
    14 Days Replacement & 14 Months Warranty

    මචන්ලා ... කොහොමද මේක ? ගන්න කියල බැලුවේ. .. Custom මාමාල දඩයකුත් දායිද දන්නේ නැ ....
     
    Last edited:
    Status
    Not open for further replies.