call ganna puluwan godak tab thiyenawaපැටියා;12803212 said:සිම් දාලා නෙට් යන්න පුලුවන් ගැලැක්සි ටැබ් වල, හුවාවෙ ටැබ් වල එහෙම.
ෆෝන් කෝල්ස් නම් ගන්න බෑ ඔය මොන ටැබ් එකේ වත් මචං මම දන්න විදියට.
චයිනීස් ටැබ් එකක්ද උඹ හොයන්නෙ? පාවිච්චි කරන ෆෝන් එකේ වයිෆයි වලින් ඉන්ටර්නෙට් ෂෙයා කරන්න පුලුවන්ද?
එහෙනම් ඔය ටැබ් එක ගනිං. ෆෝන් එකෙන්/ලැප්ටොප් එකෙන් වයිෆයි හොට්ස්පොට් එකක් ක්රියේට් කරලා ඒක හරහා ටැබ් එකෙන් නෙට් යූස් කරන්න පුලුවන්නෙ.
එහෙමත් නැත්තං පෝටබල් වටිෆයි හොට්ස්පොට් එකක් ගනිං![]()







