cool ebay gadgets..

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ebay HELP..,,,:baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මන් මේක කාලයක් තිස්සේ ගෙන්නන්න ඉන්නෙ මචාන්ස්ලා,,හදවන්නත් හදුව,,12000 යනව,,ඕව වැඩිම උනොත් මාස 6ක් දාය් මම,,ඊලගට තිබ්බ තැන හොයන්නත් නෑ,,
    අනෙ මචන්ස්ලා,,මෙකට මට සම්පූර්න කියක් යය්ද??
    මගෙ ෆ්‍රෙඩෙක්ගෙ එක්ව්න්ට් එකෙන් ගෙන්න්නන හැදුවෙ,,
    කියක් දාන්න ඔනද ඔක්කොම කියපල්ලකො,
    ,

    1320557956_276585187_1-salman-khan-bracelet-ie-firoza-Kalani-Nagar.jpg

    Salman%20Khan%27s%20Bracelet.jpg

    Code:
    [URL]http://www.ebay.in/sch/i.html?_nkw=khan+bracelet&_frs=1&_trksid=p3286.c0.m359[/URL]

    ඔක පොඩ්ඩ්ක් බලල කියපන්කො,,බඩු ශුවර් ද කියල,,
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,959
    113
    Lanka
    meak nam ganna epa. mata mekak hambuna. 32GB kiwata hariyta tiyenne 9GB.
    a wunat a 32GB data yawwama yanwa. but aaapahu ganna ba. pen chkr walin check krma pennwa physical memory error kiyla 70% witra :angry::angry::angry::angry:

    $%28KGrHqUOKkME29ypz%29sQBN693zd%29Y%21%7E%7E_12.JPG
     
    මචං මේ අපේ මල්ලිට අර අහස බලන තරැ බලන්න පුලුවන් ටෙලස්කෝප් එකක් ඉල්ල ඉල්ල මැරෙන්න හදනව බං... මම ඊබේ එකෙන් බැලුව මට ඔය කඩ්ඩ බැරි නිසා හොද එකක් හොයා ගන්න අමාරැයි. මූට ඕනේ කියන්නේ ඔය තරැ රටා වගේ ඒවා බලන්න පුලුවන් සුපිරි එකක් ... මුදල් ආයෝජනය ගෙදරින් නිසා අවුලක් නෑ ( අම්ම කිව්වා 10000/- ) විතර එකක් බලන්න කියල.... පුලුවන් නං හොයල දීපංකෝ ....

    මචං මම මෙන්න මේවා බැලුවේ මේවා මට හරියනවද කියල බලපං මම කිව්ව තොරතුරැ අනුව

    link

    link

    link
    පුතේ මටත් එකක් ගන්න ඕන :P
    ඕක උබ අරන් මල්ලි සතියක් use කරලා එපා උනාම කරාම මට දියන් 50% වගේ:P
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Vivaz dan godak paranai neh bung :oo: wena ekak balapan :yes: mage phone ekanan LG P500 Optimus one :) oya gaanata ganna puluwan wei.ekath tikak paranai but maxxa phone eka machan :) :) meke performance hondatama athi mata thaama :)
    ok machan wena phone thiyenawa nam ewath post karanna ;)
    oka symbian ban, ganna eke android ekakma ganin mchn.....:yes:
    android hoda ekak 28/- wath wenawa ban echara salli na me welawe :oo:
    meke touch eka resistive neda ban :dull: 16-17 oyta wada hoda ekak gana puluwan ne ban :yes:
    machan oya resistive ekei capacitive ekei touch karanakota thiyena wenasa mokadda kiyala kiyanna puluwanda :oo:?
    oya ganata ganna puluwan wena hoda phone uth dafan :)
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ebay HELP..,,,:baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මන් මේක කාලයක් තිස්සේ ගෙන්නන්න ඉන්නෙ මචාන්ස්ලා,,හදවන්නත් හදුව,,12000 යනව,,ඕව වැඩිම උනොත් මාස 6ක් දාය් මම,,ඊලගට තිබ්බ තැන හොයන්නත් නෑ,,
    අනෙ මචන්ස්ලා,,මෙකට මට සම්පූර්න කියක් යය්ද??
    මගෙ ෆ්‍රෙඩෙක්ගෙ එක්ව්න්ට් එකෙන් ගෙන්න්නන හැදුවෙ,,
    කියක් දාන්න ඔනද ඔක්කොම කියපල්ලකො,
    ,

    1320557956_276585187_1-salman-khan-bracelet-ie-firoza-Kalani-Nagar.jpg

    Salman%20Khan%27s%20Bracelet.jpg

    Code:
    [URL]http://www.ebay.in/sch/i.html?_nkw=khan+bracelet&_frs=1&_trksid=p3286.c0.m359[/URL]

    ඔක පොඩ්ඩ්ක් බලල කියපන්කො,,බඩු ශුවර් ද කියල,,

    salman karaya danne me wage ekak thama
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    meak nam ganna epa. mata mekak hambuna. 32GB kiwata hariyta tiyenne 9GB.
    a wunat a 32GB data yawwama yanwa. but aaapahu ganna ba. pen chkr walin check krma pennwa physical memory error kiyla 70% witra :angry::angry::angry::angry:

    $%28KGrHqUOKkME29ypz%29sQBN693zd%29Y%21%7E%7E_12.JPG

    mugen 8,16gb pen aran thiyenwa ewa nam awulak wela na thma :dull::nerd:
     
    Status
    Not open for further replies.