oka lankawe 18 - 20 withara wenawa
vivaz ekak ganinko ban okata wada kali bali thiyenawa
ekama de oka windows + 3.6inch screen ekak thiyenawa![]()

උදේ මේකක් $86ට ගියා...

oka lankawe 18 - 20 withara wenawa
vivaz ekak ganinko ban okata wada kali bali thiyenawa
ekama de oka windows + 3.6inch screen ekak thiyenawa![]()

vivaz nam guu godak! eka ledak hadana kota aluth ledak enawa![]()

vivaz එකේ camera එක 8MP නේද?![]()

ithin uba kiyanne touch pro 2 eka ehema na kiyaladaTouch ekata yakadinne aninna ona bun press wenna!![]()
?
ithin uba kiyanne touch pro 2 eka ehema na kiyalada?
dekema thiyenne Resistive touchscreen![]()

MCHN GEETHAQ MEKA BALALA SUP EKAK DEEPANKO.UBALA EXPERTLANE BN
පැටියා;12836149 said:රෙසිස්ටිවු නම් අල්ලලා පොලවෙ ගහපං![]()

ඇයි බං වින්ඩෝස් මොබයිල් ගන්නෙ?
දැන් මම මොකද කරන්නේ.... දෙකම නැතිව වෙන එකකට යන්නද??
![]()

පැටියා;12836231 said:ඇයි බං වින්ඩෝස් මොබයිල් ගන්නෙ?
විවාස් එකත් එලොවටත් නැති මෙලොවටත් නැති එක්කනෙ.
ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකකට ගියොත් මොකද?![]()
oya ganata thiyena hoda android ewaye model tikak dafankoපැටියා;12836231 said:ඇයි බං වින්ඩෝස් මොබයිල් ගන්නෙ?
විවාස් එකත් එලොවටත් නැති මෙලොවටත් නැති එක්කනෙ.
ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකකට ගියොත් මොකද?![]()

class 10 hodatab එකත් ගෙනල්ලා මට ඇතිවුනා
හරි අමාරැවෙන් 3G හදාගත්තේ
ඒ නි සා android ගැන වැඩිය හිතුවේ නැහැ..
gps,8MP wage thiyana android phone එකක් කියන්නකෝ බලන්න
$100 අඩු නම් හොදයි
memory wala class 4 ද class 10 ද වැඩිය speed
Tab එකට 32 GB එකක් ගන්න හොද seller කෙනෙක් දන්නවද?

ithin uba kiyanne touch pro 2 eka ehema na kiyalada?
dekema thiyenne Resistive touchscreen![]()
ai mokadda seen ekaTouch eke common issue ekak thiyenawa! Resistive tech awulak nemei.. unge 4n eke mokak hari case ekak
?tab එකත් ගෙනල්ලා මට ඇතිවුනා
හරි අමාරැවෙන් 3G හදාගත්තේ
ඒ නි සා android ගැන වැඩිය හිතුවේ නැහැ..
gps,8MP wage thiyana android phone එකක් කියන්නකෝ බලන්න
$100 අඩු නම් හොදයි
memory wala class 4 ද class 10 ද වැඩිය speed
Tab එකට 32 GB එකක් ගන්න හොද seller කෙනෙක් දන්නවද?

8MP nam thiyenawa.. quality thamai balanna oneපැටියා;12836600 said:Contact Pusha
100ta adu nam 8MP cam tiyana android phones na machan danna taramin
Oya kiwwata 8MP tiyanawada ban oowage![]()

උබට නම් අදායම් බදු ගහන්න ඕන![]()
onna mage
oya masa 2 tikak adu una habai![]()

meka ganin
http://www.ebay.com/itm/NEW-WD-1TB-...External_Hard_Disk_Drives&hash=item3cc6d00220
mama recommend karanne power pack valin current dena portable hdd ekak ganna kiyala, usb current stable madi portable hard valata, power pack valin current denava eva smmoth vada karanava. anika kalayak use karannath pluwan