cool ebay gadgets..

Status
Not open for further replies.

GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
awa awaaa menna meka awa ada :D :D

file_342_5.jpg

file_341_5.jpg


link: http://www.ebay.com/itm/110878290560?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

patta athal tap eka ariyama
:D temperature sensor ekak thiyana nisa red, green, blue colours auto maaru wenawa temperature eka anuwa :yes: :cool:
 
Last edited:

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    Bump ... Ebay eken PS3 aragena tiyena aya help ekka denna.

    lankawen ganna ekada ebay eken ganna ekada laba...

    ලංකාවෙ ගණන් නම් හරියටම දන්නෙ නෑ හැබැයි මේ දවස් වල eBay එකෙත් අඩුවට ps3 (slim version) හොයා ගන්න අමරුයි අනික shipping + tax එකතු වුනහම තවත් case.

    eBay ගන්නවනම් holiday season එකක් අල්ලලා try කරන්න Christmas වලට වගේ. ගොඩාක් sellersලා එක එක offers දෙනවා මේ කාලවල් වලට.

    මම ගිය අවුරුද්දෙ Christmas season එකෙ xbox 360 slim (4GB) එකක් ගත්තා එකෙ shipping + tax ඕක්කොම එක්ක මට ගියේ 34k. දැන් නම් ඒ ගානට ගන්න තියා හිතන්නවත් බෑ මොකද Dollar rate එක නැගලනෙ හෙන ගහන්න වගේ.

    මෙයා තමයි seller - http://myworld.ebay.com/rossgames
    මූ games නුත් sell කරනවා.

    MC,Liberty පැත්තෙ පොඩ්ඩක් prices check කරලා වැඩේට බහින්න. නැත්නම් අපරදේ වැඩිපුර සල්ලි වියදම් වෙයි.
     

    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    Kawadda ban order kale?

    order kare 06/12/12 :) :cool:


    :shocked::shocked::shocked:No batteries and external power supply, it will illuminate after water flows down.:shocked::shocked::shocked:
    පට්ටනේ බන්.:):):):)

    ow machan dynamo ekakin weda karanne :yes: :cool: patta athal :D oya photo eke thiyana tharan water flow eka digema light ekak na...habai podi gathiyak naththemath na ;)
    thawa products thibba machan wena sellerslage but ewata batteries daanna ona
     
    Last edited:

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?

    order kare 06/12/12 :) :cool:




    ow machan dynamo ekakin weda karanne :yes: :cool: patta athal :D oya photo eke thiyana tharan water flow eka digema light ekak na...habai podi gathiyak naththemath na ;)
    thawa products thibba machan wena sellerslage but ewata batteries daanna ona

    මචෝ උබලගේ ගෙදර වතුර pressure එක කොහොමද?සැරට එනවද?
    මොකද බන් අපේ ගෙදර වතුර සැර අඩුයි.ගෙන්නලා වැඩ කලේ නැත්නම්වත් එකයි ඇහුවේ :P
     
    Status
    Not open for further replies.