cool ebay gadgets..

Status
Not open for further replies.

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    http://www.ebay.com/itm/8GB-8G-USB-...23?pt=US_USB_Flash_Drives&hash=item4ab8d11b8b

    http://www.ebay.com/itm/New-Blue-3D...93?pt=US_USB_Flash_Drives&hash=item5ae7cb2f75

    http://www.ebay.com/itm/Cute-16GB-G...83?pt=US_USB_Flash_Drives&hash=item2a1fc226f3

    මචන්ලා කෙල්ලට මේ වගේ පෙන් එකක් ඕනෙලු.. මේවගේ අව්ලක් නැද්ද?? ෆේක් ඒවාද මේවා??
    owa fake da kiyala nam balaganna wenne awata passe thama :P
    habai ekak kiyannam owaye speed nam hena adui :yes:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මචංලා මම HNB ඩෙබිට් කාර්ඩ් එකක් ගත්ත.:yes: මම ඔඩෙස්ක් එකත ටිකක් කරනවා.:yes: මට ඕනේ ඒකෙ සල්ලිත් පේපැල් වලට අරගෙන පෙපැල් එක හරහා ඊ-බේ ඒකෙන් බඩුගන්න. මම ශ්‍රී ලංකා, මැලේසියා කියලා රටවල් දෙකෙන්ම පේපැල් එකවුන්ට් දෙකක් තියෙනවා. මට එකම කාර්ඩ් ඒකෙන් මේ එකවුන්ට් දෙකම වෙරිෆයි කරන්න පුලුවන්ද? :confused::confused: ඔඩෙස්ක් ඒකෙ සල්ලි මැලේසියා එකවුන්ට් එකට දාලා ඒකෙන් ඊ-බේ බඩු ගන්න ඕනේ. ඒත් පේපැල් ඒකෙ රට විදියට තියෙන්නේ මැලේසියා කියලනේ. ඒක හදාගන්නේ කොහොමද. :oo::oo: ප්‍රයිමරි කරන්සි වලට තියෙන්නෙත් මැලේසියාවේ සල්ලි වර්ගේ. ඒක කොහොමද හදාගන්නේ.....

    :oo::oo::oo:මට උදව් කරන්න..........:confused::confused::confused:
    Mama ahala thiyena widiyata nam PayPal accounts ekakata wada ekkenekta thiyaganna ba. Ehema wela maattu wunoth case mama danna tharamin.
    :confused::confused::confused:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    poddak me link ekata gihin balpanko mu vivaz ekata karala thiyena wade :no:
    okkoma baluwata passe ayyo salli kiyalath hithenawa :P
    http://gadgetstress.com/2011/01/sony-ericsson-vivaz-stress-tests/
    menna karala thiyena wada walin samaharak :shocked:

    009-test1-dust-550x412.jpg


    026-test3-dust-bk-cover-550x412.jpg


    027-test3-dust-usb-550x412.jpg
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    China Post tracking update wenne na ban. Mage items gedarata awillath tracking pennanne ship karalawath nathi widiyata.
    :lol::lol::P

    e unata ban anith ewala ACCEPTED kiyana ekawath enwa ne meke dan daws 5k wenwa kisi update ekak na
    ita passa dapu ewath update wela thiyenaawa ekai seen eka:confused:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    Appa Ehemada
    Onna ElaKiri Galle Trip Ekakuth Thiyenawalu
    Mama Nam next week enawa oya peththe.

    aha ambalangoda side eke kellakwath karada:P
    මටත් ඔන්න කනින් කොනින් ආරංචි අවා මොකක්ද එකක් තියෙනවා කියලා ඒත් හරියට විස්තරයක් නම් නොදනී...:nerd::nerd:

    උබ ගාල්ලේ පැත්තේ කරක් ගහන්න එනවද හෙට අනිද්දා...???

    ඇත්තම කියනවා නම් අම්බලන්ගොඩ ගියේ කෙල්ලෙක් එක්ක තමා... ;) අර රීගල් එකේ ෆිල්ම් එකක් එහෙම බලන්න...;) කෙල්ල අම්බලන්ගොඩ නෙමෙයි ගාල්ලේ...:P දැන් ඉතින් ඒවා ඉවරයිනේ..:(:(

    ඊට වඩා නිතරම හික්කඩුව පැත්තේ අවා ඒ පැත්තේ ඉස්සර ඉස්කෝලේ සෙට් එක එහෙම ඉන්නේ...
    :D:D:D
     
    Last edited:
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    ebay එකේ bid කරලා මොනවා හරි බඩුවක් වැඩිම bid තිබිල අපි ගත්තේ nattam මොකද වෙන් නේ ? අපි බඩුවක් ගන්ඩ සල්ලි ගෙවල ඉවර උනහින් පස්සේ ewn එවන් නැතිව ඉන්න ඒවා තියෙනවද එකියන්නේ අපේ සල්ලි අරන් උන් පැනල ඒවගේ දෙයක් :rolleyes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ebay එකේ bid කරලා මොනවා හරි බඩුවක් වැඩිම bid තිබිල අපි ගත්තේ nattam මොකද වෙන් නේ ? අපි බඩුවක් ගන්ඩ සල්ලි ගෙවල ඉවර උනහින් පස්සේ ewn එවන් නැතිව ඉන්න ඒවා තියෙනවද එකියන්නේ අපේ සල්ලි අරන් උන් පැනල ඒවගේ දෙයක් :rolleyes:

    උබ bid කරලා win කරොත් අනිවා ගෙවන්න ඕනෙ නැත්නම් sellerට පුලුවන් dispute case එකක් open කරන්න උබ සල්ලි ගෙවන්නෙ නෑ කියලා (උබේ account එකට කෙළ වෙන්නත් පුලුවන්).ගොනා වගේ bid කරලා ගෙවන්න සල්ලි නැත්නම් කරන්න තියන හොඳම වැඩේ sellerට message එකක් දාලා shape කරගන්න එක.

    සල්ලි ගෙව්වට පස්සෙ seller පැනලා ගියොත් උබටත් case එකක් open කරන්න පුලුවන් බඩු නෑ කියලා. ebay එකෙන් උබට ගිය මුලු ගාන cover කරනවා. බය වෙන්න එපා එහෙම පැනලා යන sellersලා නම් ඉන්න විදිහක් නෑ.
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    උබ bid කරලා win කරොත් අනිවා ගෙවන්න ඕනෙ නැත්නම් sellerට පුලුවන් dispute case එකක් open කරන්න උබ සල්ලි ගෙවන්නෙ නෑ කියලා (උබේ account එකට කෙළ වෙන්නත් පුලුවන්).ගොනා වගේ bid කරලා ගෙවන්න සල්ලි නැත්නම් කරන්න තියන හොඳම වැඩේ sellerට message එකක් දාලා shape කරගන්න එක.

    සල්ලි ගෙව්වට පස්සෙ seller පැනලා ගියොත් උබටත් case එකක් open කරන්න පුලුවන් බඩු නෑ කියලා. ebay එකෙන් උබට ගිය මුලු ගාන cover කරනවා. බය වෙන්න එපා එහෙම පැනලා යන sellersලා නම් ඉන්න විදිහක් නෑ.

    THX MACHAN
     
    Status
    Not open for further replies.