cool ebay gadgets..

Status
Not open for further replies.

1992buwa

Member
Apr 20, 2012
544
34
0
Gedara
ViewPicture.aspx

ViewPicture.aspx

Sports Wireless Headphone Earphone MP3 Player

මෙන්න මේක අඩුවටම හොයල ​දීපල්ලො ඊ බොක්කෙන් ලොකු උදව්වක්

http://www.evisionlk.com/pro_10_mp3sunglass.htm menna
 
kosala1212

Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මම Ebay co.uk එකෙන් ගත්ත Iphone 3g ekak (smashed display. But fully working). seller ඒක ship කරල තියෙන්නෙ customs declaration එකක් නැතිව. උන්ගෙ post office එකෙන් කිව්වලු customs declaration එකක් අලවන්න ඕනෙ නෑ කියල. ඉතින් මගෙ ප්‍රශ්ණෙ ඒක custom එකෙන් detain කරයිද? තව.. ඒක detain කරොත් කොච්චර tax ගහයි ද? (ඒක working කියල පේන්නෙම නෑ. display එක හොදටම smashed). Please HELP ME friendz!!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :D මුහුදට හත් ගවුවක් තියාගෙන අමුඩ ගහන්න එපා.
    බඩු ඇල්ලුවොත් ඊට පස්සෙ කරන්න ඕනෙ මොනාද කියලා බලමු ;)
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    පැටියා;13039471 said:
    :D මුහුදට හත් ගවුවක් තියාගෙන අමුඩ ගහන්න එපා.
    බඩු ඇල්ලුවොත් ඊට පස්සෙ කරන්න ඕනෙ මොනාද කියලා බලමු ;)

    මට කියන්ඩ අමතක උනානෙ. බාන්ඩෙ ලංකාවට ඇවිල්ල තියෙන්නෙ කියල Royal Mail tracking වල තියෙනව

    :(
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,520
    2,031
    113
    Rockers Island
    :lol::lol:

    ඒ උඹ 7port Model එකට අහුවෙලා... :lol::lol::lol: ඒක Fake එකක්... ඇතුලෙන් පෝට් ඔක්කෝම එකට පාස්සලා එන්නේ.. ඇඩැප්ටර් එකත් පණ නෑනේ :lol::lol::lol: ලාබෙට හැම දේම ගත්තම එහෙම තමයි.. මම මගේ Fake එකට Full refund එකක් අරන් පස්සේ ගෙන්නපු එක තමා හොඳම එක. පෙන් 4ක් ගහලා 4MB වගේ Write වෙනවා :cool::cool::cool:
    link eka diyanko ban ;)
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    පැටියා;13039582 said:
    Tracking wala monada tiyanne?
    Awaiting Customs Clearance da?

    "
    Your Item has reached the destination country!

    Your item, posted on 10/07/12 with reference RJ990707XXXX has been passed to the overseas postal service for delivery in SRI LANKA. ‍"

    මේක තමයි තියෙන්නෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    "
    Your Item has reached the destination country!

    Your item, posted on 10/07/12 with reference RJ990707XXXX has been passed to the overseas postal service for delivery in SRI LANKA. ‍"

    මේක තමයි තියෙන්නෙ

    ටිකක් ඉවසලා ඉන්න.
    එක්කො පාර්සලේ නැත්තං කොල සෙට් එක ගෙදරට එයි. :)
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    :lol::lol:

    ඒ උඹ 7port Model එකට අහුවෙලා... :lol::lol::lol: ඒක Fake එකක්... ඇතුලෙන් පෝට් ඔක්කෝම එකට පාස්සලා එන්නේ.. ඇඩැප්ටර් එකත් පණ නෑනේ :lol::lol::lol: ලාබෙට හැම දේම ගත්තම එහෙම තමයි.. මම මගේ Fake එකට Full refund එකක් අරන් පස්සේ ගෙන්නපු එක තමා හොඳම එක. පෙන් 4ක් ගහලා 4MB වගේ Write වෙනවා :cool::cool::cool:
    link please :D
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    Status
    Not open for further replies.