![]()
![]()
Sports Wireless Headphone Earphone MP3 Player
මෙන්න මේක අඩුවටම හොයල දීපල්ලො ඊ බොක්කෙන් ලොකු උදව්වක්
http://www.evisionlk.com/pro_10_mp3sunglass.htm menna
![]()
![]()
Sports Wireless Headphone Earphone MP3 Player
මෙන්න මේක අඩුවටම හොයල දීපල්ලො ඊ බොක්කෙන් ලොකු උදව්වක්
මම Ebay co.uk එකෙන් ගත්ත Iphone 3g ekak (smashed display. But fully working). seller ඒක ship කරල තියෙන්නෙ customs declaration එකක් නැතිව. උන්ගෙ post office එකෙන් කිව්වලු customs declaration එකක් අලවන්න ඕනෙ නෑ කියල. ඉතින් මගෙ ප්‍රශ්ණෙ ඒක custom එකෙන් detain කරයිද? තව.. ඒක detain කරොත් කොච්චර tax ගහයි ද? (ඒක working කියල පේන්නෙම නෑ. display එක හොදටම smashed). Please HELP ME friendz!!!
මුහුදට හත් ගවුවක් තියාගෙන අමුඩ ගහන්න එපා.
පැටියා;13039471 said:මුහුදට හත් ගවුවක් තියාගෙන අමුඩ ගහන්න එපා.
බඩු ඇල්ලුවොත් ඊට පස්සෙ කරන්න ඕනෙ මොනාද කියලා බලමු![]()

මට කියන්ඩ අමතක උනානෙ. බාන්ඩෙ ලංකාවට ඇවිල්ල තියෙන්නෙ කියල Royal Mail tracking වල තියෙනව
![]()
link eka diyanko ban![]()
ඒ උඹ 7port Model එකට අහුවෙලා...ඒක Fake එකක්... ඇතුලෙන් පෝට් ඔක්කෝම එකට පාස්සලා එන්නේ.. ඇඩැප්ටර් එකත් පණ නෑනේ
ලාබෙට හැම දේම ගත්තම එහෙම තමයි.. මම මගේ Fake එකට Full refund එකක් අරන් පස්සේ ගෙන්නපු එක තමා හොඳම එක. පෙන් 4ක් ගහලා 4MB වගේ Write වෙනවා
![]()

link eka diyanko ban![]()

පැටියා;13039582 said:Tracking wala monada tiyanne?
Awaiting Customs Clearance da?
"
Your Item has reached the destination country!
Your item, posted on 10/07/12 with reference RJ990707XXXX has been passed to the overseas postal service for delivery in SRI LANKA. "
මේක තමයි තියෙන්නෙ

link please![]()
ඒ උඹ 7port Model එකට අහුවෙලා...ඒක Fake එකක්... ඇතුලෙන් පෝට් ඔක්කෝම එකට පාස්සලා එන්නේ.. ඇඩැප්ටර් එකත් පණ නෑනේ
ලාබෙට හැම දේම ගත්තම එහෙම තමයි.. මම මගේ Fake එකට Full refund එකක් අරන් පස්සේ ගෙන්නපු එක තමා හොඳම එක. පෙන් 4ක් ගහලා 4MB වගේ Write වෙනවා
![]()

මේLap එක කොහොමද?
මේ ගානට ලාබද? Around Rs 26000
Seller refurbished අයිටම් එකක්...ඒක අවුලක් වෙයිද?
ඉක්මනින් answer කරන්න..පැය 5යි ත්යෙන්නේ
http://www.ebay.com/itm/Dell-Latitu...344?pt=Laptops_Nov05&hash=item35be11f428#shId
![]()
කවුරුත් නැද්දෝ...
http://www.ebay.com/itm/New-4GB-10-2-Flytouch-6-Android-4-0-Cortex-A8-HDMI-1G-RAM-WIFI-GPS-Tablet-PC-/280919922657?pt=LH_DefaultDomain_0&hash=item416821d7e1
Mchn meka gaththata awlk nadda???
Hondai da???