cool ebay gadgets..

Status
Not open for further replies.

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    machan gedarata genna ganna puluwan ethakota un ape parcel eka open karala tax gahala ape post office ekata ewanawa. api giyoth shape karaganna puluwan.. :yes:
    mathara indan train eke nagala colombo waren ko kammali nathuwa..:P

    කට්ටක්නේ බං .....:P
    හෙට මේ නම්බ(ර්) එකට කෝල් එකක් දීල ෆෝන් කෙලිය ඇහුවට අවුලක් නැනේ?


    [FONT=verdana,tahoma,arial]94 11 2445147 [/FONT]

    Code:
    [URL]http://www.customs.gov.lk/[/URL]
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ඒ කිව්වෙ අපි කස්ටම් එකට ගිහිං ගත්තොත් නෝ ටැක්ස්(completely 0)?
    පෝස්ට් එකේ ගෙදරටම යනවා නං ටැක්ස්?
    gedarata euwoth un aniwa wedipura charge karanawa.. mama ahapu welawe kiuwe phone check karanne nathuwa ewanne na oya awoth check karala aran yanna puluwan kiyala...:yes:
    mama lap gena ahuwa uo to 20000 tax karanawa kiuwa..
     

    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10
    0
    Machan mama dawasak ahuwa.. dan phone walata tax gahanne na kiuwa.. hebei gedarata enne na. egollo check karala lu denne..:yes:

    Thank You Machan.:)
    මම ගෙන්නන්න යන Phone එක 20000ක් 23000ක් වගේ වෙන්නේ.ගාණ වැඩි වෙද්දී ටැක්ස් ගහනවද දන් නෑ :/ :/
     
    Last edited:

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    කට්ටක්නේ බං .....:P
    හෙට මේ නම්බ(ර්) එකට කෝල් එකක් දීල ෆෝන් කෙලිය ඇහුවට අවුලක් නැනේ?


    [FONT=verdana,tahoma,arial]94 11 2445147 [/FONT]

    Code:
    [URL]http://www.customs.gov.lk/[/URL]
    ok machan umba ahala wisthare post karapan...:yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    එල බාන්ඩෙ ... ටැක්ස් මාට්ටු නොවුනොත් හොඳයි

    ඒක නෙවෙයි මට ඒ ලෙවල් නම්බු ඇතුව පාස් උනාට කෙනෙක්ගෙන් පොඩි තෑග්ගක් හම්බුනා

    canon sx130is

    Canon%20sx130%20IS.jpg


    canon-sx130-is.jpg






    original metropolitan 1 year වොරන්ටි එක තියනවා
    ගාන 35000 ක් වෙනවා
    මට මේකෙන් සත 5 වැඩක් නෑ
    ඒක නිසා 30000කට දෙනවා

    with carrying case+memory card
     
    Last edited:

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    Thank You Machan.:)
    මම ගෙන්නන්න යන Phone එක 20000ක් 23000ක් වගේ වෙන්නේ.ගාණ වැඩි වෙද්දී ටැක්ස් ගහනවද දන් නෑ :/ :/
    tax gahana ekak na machan. maduranga malliyath phone 5k genawalu aulak nathuwa.. koikatath seller ta kiyapan "GIFT" mark karala weanna kiyala..
    Koheda me US , UK godak sellers la "GIFT" or Low Value mark karanne na ne..:no:
     
    Status
    Not open for further replies.