cool ebay gadgets..

Status
Not open for further replies.

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මොහොමඩ්;9055483 said:
    sticker eke nisa prossesr eka pichchen nadda?
    umba kiyanne me sticker eka genada?
    QUOTE button eka use karapan...:P

    i2lzt2.jpg
     
    manjula009

    Well-known member
  • coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් පුලුවන් නම් මට වොයිස් රෙකෝඩර් එකක් හොයලා දෙන්න..

    හැබැයි මට ඕනේ මිටර් 100 ක දුර කියන ඒවා වුනත් රෙකෝඩ් වෙන විදියේ..
    තියෙන වොයිස් රෙකෝඩර් එකක්..

    manjula009

    Well-known member
  • මචන් පුලුවන් නම් මට වොයිස් රෙකෝඩර් එකක් හොයලා දෙන්න..

    හැබැයි මට ඕනේ මිටර් 100 ක දුර කියන ඒවා වුනත් රෙකෝඩ් වෙන විදියේ..
    තියෙන වොයිස් රෙකෝඩර් එකක්..

    :baffled: 100m sensitive ekak ? :S
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    මචන් පුලුවන් නම් මට වොයිස් රෙකෝඩර් එකක් හොයලා දෙන්න..

    හැබැයි මට ඕනේ මිටර් 100 ක දුර කියන ඒවා වුනත් රෙකෝඩ් වෙන විදියේ..
    තියෙන වොයිස් රෙකෝඩර් එකක්..

    ekaknam puthee CIA eken hari FBI eken hari thama illaganna wenne..........:no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :baffled: 100m sensitive ekak ? :S

    ඔව්, එහෙම දෙයක් මම වත් අහලා නෑ තියෙනවා කියලා..
    ඒකයි මම කිව්වේ එහෙම වොයිස් රෙකෝඩර් එකක් තියෙනවා නම් මට හොයලා දෙන්න කියලා..

    එහෙම නැත්නම් මිටර් 10 -50 අතර එකක් වත් හොයා ගන්න නැද්ද..
    ඉබේ එකේ ඕන තරම් බඩු තියෙන එකේ..
    ඒවා නම් නැති වෙන්න විදියක් නෑ නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ekaknam puthee CIA eken hari FBI eken hari thama illaganna wenne..........:no:

    මචන් ලෙක්චර්ස් එහෙම කවර් කරද්දි..
    සර්ගේ කටේ ඔබාගෙන වොයිස් රෙකෝඩ් කරන්න විදියක් නෑ නේ..
    මචන්..

    එහෙනම් වැඩිපුරම කොයි තරම් දුරක් රෙකෝඩ් කරන්න පුලුවන් ඒවා ද තියෙන්නේ.. ?
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    මචන් පුලුවන් නම් මට වොයිස් රෙකෝඩර් එකක් හොයලා දෙන්න..

    හැබැයි මට ඕනේ මිටර් 100 ක දුර කියන ඒවා වුනත් රෙකෝඩ් වෙන විදියේ..
    තියෙන වොයිස් රෙකෝඩර් එකක්..

    ade me cool malline :rofl:
    echaara dura awa nane ban :no:
    mehema akak hambuna habai ebayth nemai :baffled:
    Code:
    http://www.alibaba.com/product-gs/383093791/voice_device_with_high_quality_headphone.html
    :rofl:
    hodada balapanko :P
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මචන් ලෙක්චර්ස් එහෙම කවර් කරද්දි..
    සර්ගේ කටේ ඔබාගෙන වොයිස් රෙකෝඩ් කරන්න විදියක් නෑ නේ..
    මචන්..

    එහෙනම් වැඩිපුරම කොයි තරම් දුරක් රෙකෝඩ් කරන්න පුලුවන් ඒවා ද තියෙන්නේ.. ?
    NEW OLYMPUS 512MB DIGITAL VOICE RECORDER SILVER VN-5000

    250

    http://cgi.ebay.com/NEW-OLYMPUS-512...295082?pt=Voice_Recorders&hash=item1c17f93fea
     
    Status
    Not open for further replies.