cool ebay gadgets..

Status
Not open for further replies.

Mackenzie

Member
Apr 8, 2008
1,693
1
0
http://sparkmymind.com/
මේ වගෙ එකක් ගන්න ට්‍රයි කරන්න

1.jpg

US $199.99

Meka nam niyamai!! habai seller top rated newei hinda badu deliver une natnam maara scene eka
 
jmrox

Member
Apr 9, 2009
1,421
228
0
WiTh Rs AcC
Puluwannam kawru hari hoda headphone 1k post karannako mic ekath ekka thiyena 1k ..... mage gaawa 15$-25$ wage thiyenawa .... logitech nam godaak hodai ..
 
hapriyankara

Well-known member
  • May 6, 2008
    5,282
    4,553
    113
    නොපෙනෙන මානයේ
    Meka nam niyamai!! habai seller top rated newei hinda badu deliver une natnam maara scene eka

    එහෙම අව්ලක් නම් වෙන්නෙ නෑ ... eBay buyer protection එකක් තියෙනවනෙ ... අනික සෙලර් ගෙ recent feedbacks වලත් අව්ලක් පේන්න නෑ ... කෝකටත් හොඳට හොයල බලල ගන්න ... නිකමට සෙලර්ට මැසේග් එකක් දාල item එක ගැන විස්තර ටිකක් අහල බලන්න ... එතකොට සෙලර් මොන වගෙ කෙනෙක්ද ... response time එක වගෙ දේවල් බලාගන්න පුළුවන්
     
    Mackenzie

    Member
    Apr 8, 2008
    1,693
    1
    0
    http://sparkmymind.com/
    එහෙම අව්ලක් නම් වෙන්නෙ නෑ ... eBay buyer protection එකක් තියෙනවනෙ ... අනික සෙලර් ගෙ recent feedbacks වලත් අව්ලක් පේන්න නෑ ... කෝකටත් හොඳට හොයල බලල ගන්න ... නිකමට සෙලර්ට මැසේග් එකක් දාල item එක ගැන විස්තර ටිකක් අහල බලන්න ... එතකොට සෙලර් මොන වගෙ කෙනෙක්ද ... response time එක වගෙ දේවල් බලාගන්න පුළුවන්

    mmm ow eka aththa..
    lankawata ship unata passe gederatama deliver wenewada? natnam gihin pick karanna wenewada?
     
    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    ok machan mama hoyala balannam.. hebei mata nam mobitel/ dialog dekama copy karanna puluwan una.. Airtel /Etisalat thamai bari une..

    machanla, parana sims copy karanna puluwan, et Tigo barida koheda. alut sim lock karala tiyenne, ewa copy karanna ba mama danna taramin.
     
    Status
    Not open for further replies.