cool ebay gadgets..

Status
Not open for further replies.

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    Mini Portable Speaker Mp3 Music player TF Card MYKIND

    MYKIND5.jpg

    US $13.56 Rs.1535/-
    http://cgi.ebay.com/Mini-Portable-S...er_MP3_Player_Accessories&hash=item255d1e57d2
     
    sure 1tama enawada? umba keeyak genawada ehema? :shocked: custom eke eun mehedi lium kawara arala balanne nedda? :nerd: 100-200g barak watenawane phone ekak :baffled:
    mehemai ban mama 160$ ta wadi ewa nam genathi naa, danata 4 wagee genath thiyenawa tax natuwa.boho wita box eka loku nam thama tax wadinee.

    oya thiyene mama mulinma gatta eka anit ewage photo naa oka nam gatte box eka eka. tax naa

    S4020520.JPG
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Tax nowedi phone genapu aya innawada :nerd:

    මම SE w890 එකක් ගෙනාව $105 ක් වගෙ ... ඒකටනම් tax වැදුන :dull:

    Tax ගැහුවත් කමක් නෑ බන් රස්තියාදුවනෙ ඉවසන්න බැරි :eek::baffled:

    hmmm :yes:

    box eka patakin thiyala ewana kiyana

    උන්ට සැක හිතුනොත් තියාගන්නව බන් ... උඹේ ලක් එක තමයි :P
     
    මම SE w890 එකක් ගෙනාව $105 ක් වගෙ ... ඒකටනම් tax වැදුන :dull:

    Tax ගැහුවත් කමක් නෑ බන් රස්තියාදුවනෙ ඉවසන්න බැරි :eek::baffled:

    උන්ට සැක හිතුනොත් තියාගන්නව බන් ... උඹේ ලක් එක තමයි :P
    DHL HARI wena shipping service ekak hari use karapan un tax gewala eka gedaratama genati dela aye tax eka illa ganawa :P

    mama luck ekaka wiswasa karana ekek newi ban eka thama hakiyawa kiyane :P
    (lankawe kollek ne)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම SE w890 එකක් ගෙනාව $105 ක් වගෙ ... ඒකටනම් tax වැදුන :dull:

    Tax ගැහුවත් කමක් නෑ බන් රස්තියාදුවනෙ ඉවසන්න බැරි :eek::baffled:

    උන්ට සැක හිතුනොත් තියාගන්නව බන් ... උඹේ ලක් එක තමයි :P

    සෙලර්ට කියල ෆෝන් එක වෙනමයි ඉතුරු ටික වෙනමයි පැක් කරලා එවන්න කියන්න.... පෙබරවාරි මුල මාත් එ ක්‍රමේට ගන්නවා සැම්සුන්(ග්) පික්සන් එකක්
    ඔය විදියට තමයි දැන් ගොඩක් උන් කරන්නෙ .....මගේ හොඳම යාලුවො දෙන්නෙකුත් කරදරයක් නැතුව ගෙන්න ගත්තා මචං .... උන් නං ගේනවා 3000ක විතර ගැප් එකක් තියලා ශෝක් එකට දෙනවා ....
    :yes:;)
     
    HD2 ekak ganin gap eka 15 wage wei :yes:;)
     
    Status
    Not open for further replies.