මචන්ලා මගෙ cpu එක ඔන් කරාම cooling fan එකෙන් ලොකු සද්දයක් එන්නෙ 
,,,මගෙ coolin fan එකේ rpm එක 4500ක් විතර වෙනවා,,cpu temperature එක 45ක් 46ක් වගෙ පෙන්නවා,,මම cmos settings වල Q-fan option එක enable කරා,,ඒක කරාට පස්සෙ fan එකෙ සද්දෙ නැති වෙලාම යනවා,,ඒ උනාට cooling fan එක 1400 rpm වගෙ පෙන්නනෙ,,cpu temperature 51ක් 52ක් වගේ පෙන්නවා 
මට දැනගන්න ඕනෙ මචන් cpu එකේ temperature එක වැඩි වෙනකොට,cpu එක heat වෙනකොට cooling fan speed එක වැඩි වෙලා cpu එක cool කරනවද කියල 
නැත්තම් මේකෙ තව settings හදන්න ඕනෙද,,settings හදනවනම් ඒ කොහොමද 
මේක ගැන දන්න කවුරුහරි මට උදව් කරනවද 