මචනලා මගේ machine එකට තව Cooling FAN දෙකක් හයි කරන්න ඔනේ Online Oder කරන්න තමයි ඉන්නෙ එත් මට පොඩි අවුලක් තියෙනවා FAN එක විතරක් Oder කරම ඈතිද නෑත්න්ම් මෙ පොටො එකේ තියන Cabel එකත් ගන්න ඔනේ ද මට පොඩ්ඩක් පෑහෑදිලි කරනවද කොහොමද Fix කරන්නේ කියලා
මේ තියෙන්නේ ලින්ක් එක
https://bit.ly/36FcJzU
මේ තියෙන්නේ ලින්ක් එක
https://bit.ly/36FcJzU
Last edited: