මම කියන ඒක චුට්ටක් තේරුම් ගනින් ඇදu giyama kohomada apita paaduwak wenne?
anika ohoma ubath kiwwama uta upset neh
කුඩා හොයන්නේ නැතුව අපිට උගේ චරිත සහතික වැඩක් නැනේ
එළකිරි කියන්නේ ලංකාවේ ලොකුම ෆෝරම් එකක් කියලා
උබලත් පිලිගන්නවා මමත් පිලිගන්නවා ඉතින් පොඩ්ඩක් හිතලා
බලපන් මචං මේකේ හොද ත්රෙඩ් නෑ කියන්නේ ලොකු පාඩුවක් දා නැද්ද කියලා
ඒ වගේ වෙලාවක කුලා අපිට වටින්න නැද්ද කියලා බලපන්












