coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    u giyama kohomada apita paaduwak wenne?
    anika ohoma ubath kiwwama uta upset neh
    මම කියන ඒක චුට්ටක් තේරුම් ගනින් ඇද
    කුඩා හොයන්නේ නැතුව අපිට උගේ චරිත සහතික වැඩක් නැනේ
    එළකිරි කියන්නේ ලංකාවේ ලොකුම ෆෝරම් එකක් කියලා
    උබලත් පිලිගන්නවා මමත් පිලිගන්නවා ඉතින් පොඩ්ඩක් හිතලා
    බලපන් මචං මේකේ හොද ත්‍රෙඩ් නෑ කියන්නේ ලොකු පාඩුවක් දා නැද්ද කියලා
    ඒ වගේ වෙලාවක කුලා අපිට වටින්න නැද්ද කියලා බලපන්
    :D:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ හොරකන් කරන්නේ නැ. chik කතා වැඩ. publish author මමමයි. හම්බයන්ට සින්දු ඉබේ මැවෙනවා බන්.:yes::yes:
    නෑ බං මේකෙ කියලා තිබුනා පරිවර්තනත් අලුත් නිර්මාන කියලා.. ඒකයි ඇහුවෙ.. :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මට උන් ගෙන් වැඩක් නෑ
    මම කියන්නේ මෙච්චරයි බන්
    මම ආත්මාර්තකාමියෙක් නෙමෙයි
    එළකිරි කියන්නේ අපි ඔක්කොම ඉන්න ෆෝරම් ඒක
    මම දිගටම හිටියේ මෙතන දැන් උබලා කියයි
    මම වෙන්න මෝඩ වෙන්න දගලනවා කියලා
    එත් මම කැමති නෑ නිකන් එළකිරි ඒක චාටර් වෙනවට
    ජිටි ලට ගානක් නැත්නම් අපි හරි බලන්න ඕන
    ඒක හැම මෙම්බර් කෙනෙක් ගේම වගකීමක් නේ
    මෙහෙම කට්ටියම එකතු වෙලා එකාට මඩ ගහන්න එපා
    මිනිහා අපිට වටිනා කෙනෙක් එළකිරි එකේ මෙච්චර හොද ත්‍රෙඩ්
    අඩු කාලේ කුලා අපිට වටනා සම්පතක් උබලම පොඩ්ඩක් හිතලා
    බලපන් මේ සින් හින්දාවත් ඌ එළකිරි එකෙන් ගියොත් අපිට ඒක
    කොච්චර ලොකු පාඩුවක් දා කියලා

    :):)

    කමියුනිට් එකක්නං උන් ගෙන් වැඩක් තියෙනව, මිගාර කියන්නෙ කුජීත වැඩ කරල නන්නත්තාර වෙලා අමාරුවෙන් හිගාකාල රෙප් එකතුකරගත්ත ෆෝරම් එකට මෙලෝ දෙයක් නොකරපු රෙප් හිගන්නෙක් විතරයි, ගෑනියෙක් වගේ ෆේක් ෆේස්බුක් හදල උගෙම බ්ලොග් ප්‍රොමෝට් කරල ෆෝරම් එකේ බලුම වුන කෙනෙක්, එතකොට මල් බබා කියන්නෙ කවි හොරෙක්, ෆේක් හදන් ඇවිල්ල ඌටම බැනගන්න ගෝතයෙක්, අනාතයෙක්, කූල්ගෙ මහ අවුලක් නෑ ඒත් ඌ දෙන ටෝක් මෙලෝ රහක් නෑ, සුරා දාපු ජෝක් ත්‍රෙඩ් එකක සුරාට බැනල තිබ්බ හේතුවක් නැතුව, උන් අපිට කෙලල පස්සෙ කනෝ කනෝ ගාල වැඩක් නැහැනෙ. මොකා මේකෙන් ගියත් මොකා මේකෙ හිටියත් මෙකෙට වෙන අඩුපාඩුවක් හරි වෙනසක් හරි නෑ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හරි මම මෙතනට අවේ late වෙලා. මේ coollifestyle4u & බින්දු දෙන්නම එක්කනෙක් ද? මොකද දෙන්නම එකම විදිහට ලියන්නේ.

    :eek::eek: පික්සු ද බොල?? :growl::growl:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කමියුනිට් එකක්නං උන් ගෙන් වැඩක් තියෙනව, මිගාර කියන්නෙ කුජීත වැඩ කරල නන්නත්තාර වෙලා අමාරුවෙන් හිගාකාල රෙප් එකතුකරගත්ත ෆෝරම් එකට මෙලෝ දෙයක් නොකරපු රෙප් හිගන්නෙක් විතරයි, ගෑනියෙක් වගේ ෆේක් ෆේස්බුක් හදල උගෙම බ්ලොග් ප්‍රොමෝට් කරල ෆෝරම් එකේ බලුම වුන කෙනෙක්, එතකොට මල් බබා කියන්නෙ කවි හොරෙක්, ෆේක් හදන් ඇවිල්ල ඌටම බැනගන්න ගෝතයෙක්, අනාතයෙක්, කූල්ගෙ මහ අවුලක් නෑ ඒත් ඌ දෙන ටෝක් මෙලෝ රහක් නෑ, සුරා දාපු ජෝක් ත්‍රෙඩ් එකක සුරාට බැනල තිබ්බ හේතුවක් නැතුව, උන් අපිට කෙලල පස්සෙ කනෝ කනෝ ගාල වැඩක් නැහැනෙ. මොකා මේකෙන් ගියත් මොකා මේකෙ හිටියත් මෙකෙට වෙන අඩුපාඩුවක් හරි වෙනසක් හරි නෑ
    මචං මොන රැප් හිගා කෑවත් අපිට ඇති වැඩක් නැනේ බන්
    මල් බබා ගැන කියන්න මම දන්නේ නෑ
    ඒ වුනත් මිගාරයා කොහොම හරි හොද ත්‍රෙඩ් දානවා නේ
    බලහන් දැන් අපේ අර ඇරගොන් සහෝ ලා දැන් එන්නෙත් නෑ
    එළකිරි එකට වටිනා මිනිස්සු ගිහාන් අයියලා ශම්මි අක්කිලා කවුරුත් නෑ
    මේ විදියට නිකන් කුලාව චාටර් කරලා ඌ ගියොත් බලපන් පොඩ්ඩක්
    එළකිරි එකට යන කල එහෙම වුනොත් මේකත් ගන්න දෙයක් නැති නිකන්ම
    නිකන් ආතල් ෆෝරම් එකක් වෙලා යයි බන් :dull:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මචං මොන රැප් හිගා කෑවත් අපිට ඇති වැඩක් නැනේ බන්
    මල් බබා ගැන කියන්න මම දන්නේ නෑ
    ඒ වුනත් මිගාරයා කොහොම හරි හොද ත්‍රෙඩ් දානවා නේ
    බලහන් දැන් අපේ අර ඇරගොන් සහෝ ලා දැන් එන්නෙත් නෑ
    එළකිරි එකට වටිනා මිනිස්සු ගිහාන් අයියලා ශම්මි අක්කිලා කවුරුත් නෑ
    මේ විදියට නිකන් කුලාව චාටර් කරලා ඌ ගියොත් බලපන් පොඩ්ඩක්
    එළකිරි එකට යන කල එහෙම වුනොත් මේකත් ගන්න දෙයක් නැති නිකන්ම
    නිකන් ආතල් ෆෝරම් එකක් වෙලා යයි බන් :dull:
    අප්පට බොල ඊයෙ පෙරේද ගිහාන්ලු බබාගෙ කනට ගැහුවෙ, මේකනෙ බෙන් හැමෝටම හැමදාම ෆෝරම් එකේ ඉන්න බෑනෙ, බැන්දහම යනව සමහරු, සමහරු රට යනව, තව අය ජොබ් නිසා එන්නෙ නෑ, තවත් අය කාලයක් ගියහම ෆෝරම් එපාවෙනව, මම හිතන්නෙ නෑ කූල යයි කියල මේ වගේ සීන් එකකට
     
    මේ මොක්කුද?? :confused::confused::eek::eek:

    එනිවේ ෆෝරම් එකකට එන්නේ ආතල් ගන්න මිසක් අල බතල හිටවන්නද බොල?? :eek::eek:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචං මොන රැප් හිගා කෑවත් අපිට ඇති වැඩක් නැනේ බන්
    මල් බබා ගැන කියන්න මම දන්නේ නෑ
    ඒ වුනත් මිගාරයා කොහොම හරි හොද ත්‍රෙඩ් දානවා නේ
    බලහන් දැන් අපේ අර ඇරගොන් සහෝ ලා දැන් එන්නෙත් නෑ
    එළකිරි එකට වටිනා මිනිස්සු ගිහාන් අයියලා ශම්මි අක්කිලා කවුරුත් නෑ
    මේ විදියට නිකන් කුලාව චාටර් කරලා ඌ ගියොත් බලපන් පොඩ්ඩක්
    එළකිරි එකට යන කල එහෙම වුනොත් මේකත් ගන්න දෙයක් නැති නිකන්ම
    නිකන් ආතල් ෆෝරම් එකක් වෙලා යයි බන් :dull:
    එලකිරි එකට මෙම්බර්ස් ලා එනවා... කාලයක් ආවම උන්ට යන්න වෙනවා :rofl:
    උඹ හිතන විදිහට හැම මෙම්බර්ටම හැමදාම මේකට එන්න බෑ.
    මිගාරයා කරපු හොදක් නෑ මේකට. ඕකා එලකිරි එකට කෙල කරන්න හදපු එකෙක්. උබ දන්නෙ නැත්තන් පරන උන්ගෙන් අහලා බලපං.
    පරන උන් ගියාම අලුත් උන් ඇවිත් හොද ත්‍රෙඩ් දායි.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බින්දු;11668872 said:
    මේ මොක්කුද?? :confused::confused::eek::eek:

    එනිවේ ෆෝරම් එකකට එන්නේ ආතල් ගන්න මිසක් අල බතල හිටවන්නද බොල?? :eek::eek:
    අන්න මචං උබට වැරදුනු තැන උබ එන්නේ
    ආතල් ගන්න වුනාට අනික් උන් එන්නේ නෑ
    උබලා පරණ මෙම්බර්ස් ලව දන්නේ නැත්නම්
    නිකන් හිටපන්
    :rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මට උන් ගෙන් වැඩක් නෑ
    මම කියන්නේ මෙච්චරයි බන්
    මම ආත්මාර්තකාමියෙක් නෙමෙයි
    එළකිරි කියන්නේ අපි ඔක්කොම ඉන්න ෆෝරම් ඒක
    මම දිගටම හිටියේ මෙතන දැන් උබලා කියයි
    මම වෙන්න මෝඩ වෙන්න දගලනවා කියලා
    එත් මම කැමති නෑ නිකන් එළකිරි ඒක චාටර් වෙනවට
    ජිටි ලට ගානක් නැත්නම් අපි හරි බලන්න ඕන
    ඒක හැම මෙම්බර් කෙනෙක් ගේම වගකීමක් නේ
    මෙහෙම කට්ටියම එකතු වෙලා එකාට මඩ ගහන්න එපා
    මිනිහා අපිට වටිනා කෙනෙක් එළකිරි එකේ මෙච්චර හොද ත්‍රෙඩ්
    අඩු කාලේ කුලා අපිට වටනා සම්පතක් උබලම පොඩ්ඩක් හිතලා
    බලපන් මේ සින් හින්දාවත් ඌ එළකිරි එකෙන් ගියොත් අපිට ඒක
    කොච්චර ලොකු පාඩුවක් දා කියලා

    :)
    :)

    මෙහෙම නේ සහෝදරයා කෙල්ල දුප්පත් කියලා මට අත හරින්න විදියක් නෑ..
    හේතුව මම ආදරය කලේ ඒ කෙල්ලගේ සල්ලි වලට නෙවෙයි..
    ඕය සහෝදරයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..
    ඒ වගේ තත්වයක් තිබ්බා නම් කෙල්ල අපිට ආදරෙයි නම් අපිට කවදාත් බොරුවක් කියලා
    රවට්වන්න උත්සහ ගන්නේ නෑ..
    කොහොම වුනත් මම පස්සේ ඒ කෙල්ලව ගිහිල්ලා බැලුවා..
    දැන් කොහොමත් හැම දෙයක්ම හොදා කාරයෙන් සිදු වුනා ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    ස්තුතියි සහෝදරයා ගේ අදහස් වලට
    වගේම සුභ පැතුම් වලට..

    ෆොන්ට් කලර් එක එකම පාට වුනා නම් මුන් දෙන්නගේම ඉට්ටයිල් එක එකයි කියල මට හිතෙන්නේ ඇයි :shocked::shocked:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බින්දු;11668872 said:
    මේ මොක්කුද?? :confused::confused::eek::eek:

    එනිවේ ෆෝරම් එකකට එන්නේ ආතල් ගන්න මිසක් අල බතල හිටවන්නද බොල?? :eek::eek:
    ai ban wena kollo jack gahapuwa rasawidinnath enawa:lol:
     
    • Like
    Reactions: බින්දු

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අප්පට බොල ඊයෙ පෙරේද ගිහාන්ලු බබාගෙ කනට ගැහුවෙ, මේකනෙ බෙන් හැමෝටම හැමදාම ෆෝරම් එකේ ඉන්න බෑනෙ, බැන්දහම යනව සමහරු, සමහරු රට යනව, තව අය ජොබ් නිසා එන්නෙ නෑ, තවත් අය කාලයක් ගියහම ෆෝරම් එපාවෙනව, මම හිතන්නෙ නෑ කූල යයි කියල මේ වගේ සීන් එකකට
    මම දන්නේ නැනේ බන් ගිහාන් කනට ගහපු කතාවක්
    මම හිතුවේ රාමා ගැහුවේ කියලා :baffled:
    වෙන්න ඇති කොහොමහරි එළකිරි එකට සෙතක් වෙනවා නම්
    එච්චරයි අපිත් මේකෙන් යන දවසට එතකොට අපිත් මේකේ
    හොද මෙම්බර් කෙනෙක් වෙලා හිටියා නේද කියන හැගීම
    :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්න මචං උබට වැරදුනු තැන උබ එන්නේ
    ආතල් ගන්න වුනාට අනික් උන් එන්නේ නෑ
    උබලා පරණ මෙම්බර්ස් ලව දන්නේ නැත්නම්
    නිකන් හිටපන්
    :rolleyes:
    ඔන්න උඹ සීන් එක වරද්දගත්ත තැන. ඔය කියපු උන් මේකෙන් ගියේ මිගා,බබා,කූල් වගේ ගොන් පාට් දාලා ඒවා මාට්ටු කරගෙන නෙමෙයි. උන් වලි දාගත්තෙ ජීටී එක්ක. ඊට පස්සෙයි උන් ගියෙ.
     
    Status
    Not open for further replies.