coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම කන්න යනවා. කියන්න තියෙන දේ දැන්ම කියපන්
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    වෙලා තියන එක පේනවා.ඉස්සර මෙගා ත්‍රේඩ් අඩු උනත කම්මැලි නෑ.දවසම එලකිරි එකේ ඉන්න හිතෙනවා.ඒත් දැන් එලකිරි එකෙන් ගොඩක් හොද අය ගිහින්.
    යන උන් යනව එන උන් එනව, ඉන්න උන් ඉන්නව අනාතයො හැමදාම කිච වෙනව, ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි නෙ බන්, නැත්නං නිග්ග උඹට උගෙ ෆෝරම් එකේ මොඩ් පට්ටමක් දෙයිද :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වෙලා තියන එක පේනවා.ඉස්සර මෙගා ත්‍රේඩ් අඩු උනත කම්මැලි නෑ.දවසම එලකිරි එකේ ඉන්න හිතෙනවා.ඒත් දැන් එලකිරි එකෙන් ගොඩක් හොද අය ගිහින්.

    ඇත්තට. කියපංකෝ බලන්න නම් ටිකක්
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    haha kaatada pissu hadenawa kiyanne:rofl::rofl:
    මුගේ කතා බලපන්. හොයලා බලපන්, උබම කල්පනා කරපන් බල්ලො බත් කන්නෙ මුන්ව දැක්කම :P
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    යන උන් යනව එන උන් එනව, ඉන්න උන් ඉන්නව අනාතයො හැමදාම කිච වෙනව, ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි නෙ බන්, නැත්නං නිග්ග උඹට උගෙ ෆෝරම් එකේ මොඩ් පට්ටමක් දෙයිද :lol:
    :lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යන උන් යනව එන උන් එනව, ඉන්න උන් ඉන්නව අනාතයො හැමදාම කිච වෙනව, ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි නෙ බන්, නැත්නං නිග්ග උඹට උගෙ ෆෝරම් එකේ මොඩ් පට්ටමක් දෙයිද :lol:
    එහෙම ඉන්න බෑනේ බං කාටවත්. අපි උනත් සදාකාලිකව ඔන්ලයින් එන්නේ නෑනේ. මුන්ගේ යටිපතුලේ ඉදලම පිස්සු
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම වලි දාගන්නේ බලෙන්.කියෙව්වොත් කියවනවා.
    කියවපන් ඉතින්. මම අහන ඒවට උත්තර දීපන් සක්කිලි ටෝක් දෙන්නේ නැතුව
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ දන්නේ නැති ඒවා කතා නොකර හිටපන්. කව්ද මේවා කිව්වේ ටියුෂන් සර් කෙනෙක්ද. ඇස් දෙක ඇරලා බලපිය ඔය නුවර කටුගස්තොට වගේ පැතිවල වෙන ඒවා. මෙතන තෝ බල්ලෙක් වගේ බිරුවට බය වෙන උනුත් නෑ තොගේ ගොන් තර්ක් හරියන්නෙත් නෑ, තෙරියා පොන්ස්?

    බල්ලන්ට බය වෙන්න ඕන නෑ.
    බලපන් පිටරට මිනිස්සු උනත් දැන් බුදු දහම වැලද ගන්නවා ගොඩක්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආගම් බේද හරි ප්‍රශ්න හරි තියෙනවනං මොඩ්ලට රිපෝට් කරපං, නැත්නං ඇඩ්මින්ට හරි ටින් ටින්ට හරි පී එම් එකක් දාපං, මොඩ් වැඩේ කරන්න උඹට බෑනෙ :rolleyes: අහල තියෙනවද බල්ලගෙ වැඩේ බූරුව කරන්න ගියහම වුන දේ ? ටින් ටින්ගෙ වැඩේ අකිල කරන්න ගියහම වෙන්නෙත් ඒකයි

    මට මොඩා වෙන්න ඕන නෑ මෙතන.
    මම මෙතන ටින්ටින් ගේ වැඩේ මට කරන්න ඕනත් නෑ.
     
    Status
    Not open for further replies.