Mr coollifestyle4u thamangen ahapu eka honda prashnekatawath uththara den nathuwa panala giya kenek. Apitath kakkumak enawa sinhala kellekwa converta karagaththa kiwwama. Apith katha kare ekai.
Me thread eka dammata rep kapapu ha banapu siyalu denata mage kisi tharahak na..![]()

aiooooපැටියා;11661991 said:කෝ අපේ කූල් ලයිෆ් එක ඩෙඩ්ද?
රිප් මචෝ![]()

පොර වෙන ත්‍රෙඩ් එකක පඬි ටෝක් එකක් දෙයි හෙට උදේට. ලැජ්ජා නහරයක් නෑ නේ 
බින්දු;11662017 said:පොර වෙන ත්‍රෙඩ් එකක පඬි ටෝක් එකක් දෙයි හෙට උදේට. ලැජ්ජා නහරයක් නෑ නේ
![]()

බින්දු;11662013 said:aioooo

ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි තමා.
පොත් වල හැමදේම නෑ.ඒත් වැදගත් දේවල් තියනවා.කෙල්ලො එක්ක ලව් නොකර කෙල්ලෝ තේරුම් ගන්න පුලුවන්.බැරි නෑ.
මනෝ විද්යා කරන දොස්තර කෙනෙක් ලගට එන හැම ලෙඩෙක්වම එයා ඇසුරු කරලා නෑ.ඒත් ඔපන් කතා කරද්දි නිරික්ශනය කරලා ලෙඩේ මොකක්ද කියලා හොයා ගන්නවා.ඒ ඩොකා ලෙඩාව පුද්ගලිකව ඇසුරු නොකර කොහොමද ලෙඩේ හොයා ගන්නේ?විවිධාකාර මිනිස්සු එනවා.ඒ අය නිරික්ශනය කරලා තමා වටහා ගන්නේ.අනිත් එක කෙල්ලෙක්ගේ අතින් අල්ලන් ලව් කරා කියලා හැම කෙල්ල ගැනම තීරණය කරන්නත් බෑ.
එකට ගොඩක් අත්දැකීම් ඕනේ මචං කව්රු මොනා කිව්වත්.. ආදුනිකයෙක්ට මේ සබ්ජෙක්ට් එකට වැටුනොත් ඌ අනාත නාථ වෙලා යනවා ෂුවර්, එත් කාලයක් එක්ක අත්දැකීම් එක්ක එකතුවෙලා ගොඩ නැගෙන්න ඕනේ ජිවිතයක් ඒක. ගෑනි කියන්නේ කොයි අය්යා කොහොම කිව්වත් වෙනස් වෙන ජාතියක්. කොච්චර කම්ප්ලිකෙටඩ් ද කියල කියන්න වචන නෑ.. එහෙම එකක් ගැන උඹ කියන්නේ...
පිට ඉඳං ත්‍රෙඩ් එක බලලා ඌ වෙනුවෙන් නයට කඩේ යන එවුන්ට රෙප් දිදී ඉන්න ජාතියේ එකෙක්. (දැන් උනත් මේකේ ඇති ඕනේ තරම් කුල් ගෙන් රෙප් හම්බුන අය
)
වෙස් මුහුණ ගැලවෙයි.
රෙදි නැතුව තව දුරටත් උපදෙස් දීමෙන් වලකින්න :පී

මචං අවරුදු 60 පැනපු ආච්චිලව තාම හරියට තේරුම් ගන්න බැරි වෙච්ච සීයලා ඉන්න එකේ.. අවරුදු 20,30 අතරේ ඉන්න අපි කොහොමද යකෝ කෙල්ලොන්ව තේරුම ගන්නේ? එහෙව් ගෑනුන් තේරුම් ගන්න පුලුවන්ද ආටිකල් එකක්, පොතක් කියවලා?එකට ගොඩක් අත්දැකීම් ඕනේ මචං කව්රු මොනා කිව්වත්.. ආදුනිකයෙක්ට මේ සබ්ජෙක්ට් එකට වැටුනොත් ඌ අනාත නාථ වෙලා යනවා ෂුවර්, එත් කාලයක් එක්ක අත්දැකීම් එක්ක එකතුවෙලා ගොඩ නැගෙන්න ඕනේ ජිවිතයක් ඒක. ගෑනි කියන්නේ කොයි අය්යා කොහොම කිව්වත් වෙනස් වෙන ජාතියක්. කොච්චර කම්ප්ලිකෙටඩ් ද කියල කියන්න වචන නෑ.. එහෙම එකක් ගැන උඹ කියන්නේ...
හ්ම්ම්... කුල් ලයිෆ්ස්ටයිල් ගැන කියනවනම්..
මං දැකපු එක ත්‍රෙඩ් එකක්.. ජිවත් වෙන එකට හේතුවක් ගැන දාල තිබ්බ. කියවන්න උවමනාවක් නම් තිබ්බේ නෑ එක. මොනා තිබ්බද දන්නේ නෑ එකෙත්.
එත් මෙහෙම කිව්වැකි.
මං දන් නෑ එතුමාගේ ආගමේ අයට ජිවත් වෙන්නේ මොකටද කියලා තේරුම් ගන්න බැරි හේතුව.. බෞද්ධ දර්ශනය දන්නා කෙනෙක් නම් දන්නවා ඇයි සංසාරේ ජිවත් වෙන්නේ කියල.. එකට හේතුව හොඳට පැහැදිලි කරලා තියෙනවා අපේ ආගමේ. ඉතිං සිංහල බෞද්ධ අපට කුල් ගේ ත්‍රෙඩ් කියවන්න තරම් එච්චර අවශ්‍යතාවයක් නම් තියෙයි කියලා හිතන්න අමාරුයි.
මොනා උනත් මෙච්චර කාලෙකට මාත් ටිකක් කතා බස් කරලා තිබ්බ මිනිහා එක්ක. පොර ඉස්සර නම් ශේප්. එත් මෑතකදී ඉඳං මොකක් හරි වෙනසක් නම් වෙලා තියෙනවා කියල තේරුණා. ටිකක් ඉදිමිච්ච ස්වභාවයක් තිඑනවා.
මේකයි.. මිනිස්සු ඉන්නවා එක එක ජාතියේ ලෝකේ. එත් අපිට ඕනේ විදියට මේ ලෝකේ ඉන්න මිනිස්සු වෙනස් කරන්න යන්නත් බෑ... අර ගලන ගඟ හරවන්න යනවා වගේ වැඩක් එක.. මොකද අපිට ඕනේ විදියට මිනිස්සු හරිගස්සන්න පුළුවන් කමක් නෑ අපිට. කමක් නෑ කියමුකෝ. බහුතරයක් කැමති නෑනේ ලොරි ටෝල්ක්ස් දෙන පොරවල් වලට. මම හිතන්නේ කූල් වරද්දාගෙන තියෙන්නේ ඔතනින් තමයි. සාමන්යෙන් කුල් චරිතයක් නම් මිනිස්සු අතරේ සුහදත්වයක් සහ විනොදකාමිව ලොකු ටෝල්ක්ස් නැති ෆන් පොරක් වෙලා ඉන්න ඕනේ.. මේ චරිතේ එච්චර කූල් ගතියක් පෙනුනේ නෑ මට.
මිනිහා ලොකු සද්ද දාල අඬබෙර ටෝල්ක් දුන්නට අන්තිමට නාගත්තම ඒ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ පස් පාගන්න එන මිනිහෙක් නෙමෙයි. සාක්ෂි තියෙනවාපිට ඉඳං ත්‍රෙඩ් එක බලලා ඌ වෙනුවෙන් නයට කඩේ යන එවුන්ට රෙප් දිදී ඉන්න ජාතියේ එකෙක්. (දැන් උනත් මේකේ ඇති ඕනේ තරම් කුල් ගෙන් රෙප් හම්බුන අය ඕනෙතරං
)
මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනාම කතා කරලා බේරුමක් කරගන්න තරම් කූල් පොරක් නෙමෙයි. වැරද්දක් උනත් ඒ ටිකමයි. ඔය සෙට් එක තමා ඉතිං මං දැක්ක උගේ අව්ල් ගති ටික. තව ඇති නොදැකපු අය.
එත් හැමෝගෙම අඩු පාඩුත් තියෙනවනේ.. කොටින්ම මගෙත් ඇති ඕනේ තරම් අඩු පාඩු.. අර කතාවක් තියෙනවා වගේ අනුන්ගේ ඇහේ තියෙන රෝඩ්ඩ පෙනුනත් තමන්ගේ ඇහේ පොල් පරාලේ නොපෙනෙන එක පිලිගන්නවා. එත් අනුන්ට වැරදි පේනකොට එක හදාගන්න පුළුවන් හැකියාවකුත් තියෙන්න ඕනේ. එක උපතින්ම එන්න ඕනේ දෙයක්.![]()

තාර පැටව්කව්ද බන් මෙය පොන්ටියගෙන් උපදෙස් ගන්න එවුන්
![]()

බහුතරයක් කැමති නෑනේ ලොරි ටෝල්ක්ස් දෙන පොරවල් වලට. මම හිතන්නේ කූල් වරද්දාගෙන තියෙන්නේ ඔතනින් තමයි. සාමන්යෙන් කුල් චරිතයක් නම් මිනිස්සු අතරේ සුහදත්වයක් සහ විනොදකාමිව ලොකු ටෝල්ක්ස් නැති ෆන් පොරක් වෙලා ඉන්න ඕනේ.. මේ චරිතේ එච්චර කූල් ගතියක් පෙනුනේ නෑ මට.

රෙපියුටෙෂන් ද දන්නේ නෑ මේ වෙනසට හේතුව?![]()

වෙන්න පුලුවන් හැබැයි 
මචං අවරුදු 60 පැනපු ආච්චිලව තාම හරියට තේරුම් ගන්න බැරි වෙච්ච සීයලා ඉන්න එකේ.. අවරුදු 20,30 අතරේ ඉන්න අපි කොහොමද යකෝ කෙල්ලොන්ව තේරුම ගන්නේ? එහෙව් ගෑනුන් තේරුම් ගන්න පුලුවන්ද ආටිකල් එකක්, පොතක් කියවලා?එකට ගොඩක් අත්දැකීම් ඕනේ මචං කව්රු මොනා කිව්වත්.. ආදුනිකයෙක්ට මේ සබ්ජෙක්ට් එකට වැටුනොත් ඌ අනාත නාථ වෙලා යනවා ෂුවර්, එත් කාලයක් එක්ක අත්දැකීම් එක්ක එකතුවෙලා ගොඩ නැගෙන්න ඕනේ ජිවිතයක් ඒක. ගෑනි කියන්නේ කොයි අය්යා කොහොම කිව්වත් වෙනස් වෙන ජාතියක්. කොච්චර කම්ප්ලිකෙටඩ් ද කියල කියන්න වචන නෑ.. එහෙම එකක් ගැන උඹ කියන්නේ...
හ්ම්ම්... කුල් ලයිෆ්ස්ටයිල් ගැන කියනවනම්..
මං දැකපු එක ත්‍රෙඩ් එකක්.. ජිවත් වෙන එකට හේතුවක් ගැන දාල තිබ්බ. කියවන්න උවමනාවක් නම් තිබ්බේ නෑ එක. මොනා තිබ්බද දන්නේ නෑ එකෙත්.
එත් මෙහෙම කිව්වැකි.
මං දන් නෑ එතුමාගේ ආගමේ අයට ජිවත් වෙන්නේ මොකටද කියලා තේරුම් ගන්න බැරි හේතුව.. බෞද්ධ දර්ශනය දන්නා කෙනෙක් නම් දන්නවා ඇයි සංසාරේ ජිවත් වෙන්නේ කියල.. එකට හේතුව හොඳට පැහැදිලි කරලා තියෙනවා අපේ ආගමේ. ඉතිං සිංහල බෞද්ධ අපට කුල් ගේ ත්‍රෙඩ් කියවන්න තරම් එච්චර අවශ්‍යතාවයක් නම් තියෙයි කියලා හිතන්න අමාරුයි.
මොනා උනත් මෙච්චර කාලෙකට මාත් ටිකක් කතා බස් කරලා තිබ්බ මිනිහා එක්ක. පොර ඉස්සර නම් ශේප්. එත් මෑතකදී ඉඳං මොකක් හරි වෙනසක් නම් වෙලා තියෙනවා කියල තේරුණා. ටිකක් ඉදිමිච්ච ස්වභාවයක් තිඑනවා.
මේකයි.. මිනිස්සු ඉන්නවා එක එක ජාතියේ ලෝකේ. එත් අපිට ඕනේ විදියට මේ ලෝකේ ඉන්න මිනිස්සු වෙනස් කරන්න යන්නත් බෑ... අර ගලන ගඟ හරවන්න යනවා වගේ වැඩක් එක.. මොකද අපිට ඕනේ විදියට මිනිස්සු හරිගස්සන්න පුළුවන් කමක් නෑ අපිට. කමක් නෑ කියමුකෝ. බහුතරයක් කැමති නෑනේ ලොරි ටෝල්ක්ස් දෙන පොරවල් වලට. මම හිතන්නේ කූල් වරද්දාගෙන තියෙන්නේ ඔතනින් තමයි. සාමන්යෙන් කුල් චරිතයක් නම් මිනිස්සු අතරේ සුහදත්වයක් සහ විනොදකාමිව ලොකු ටෝල්ක්ස් නැති ෆන් පොරක් වෙලා ඉන්න ඕනේ.. මේ චරිතේ එච්චර කූල් ගතියක් පෙනුනේ නෑ මට.
මිනිහා ලොකු සද්ද දාල අඬබෙර ටෝල්ක් දුන්නට අන්තිමට නාගත්තම ඒ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ පස් පාගන්න එන මිනිහෙක් නෙමෙයි. සාක්ෂි තියෙනවාපිට ඉඳං ත්‍රෙඩ් එක බලලා ඌ වෙනුවෙන් නයට කඩේ යන එවුන්ට රෙප් දිදී ඉන්න ජාතියේ එකෙක්. (දැන් උනත් මේකේ ඇති ඕනේ තරම් කුල් ගෙන් රෙප් හම්බුන අය
)
මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනාම කතා කරලා බේරුමක් කරගන්න තරම් කූල් පොරක් නෙමෙයි. වැරද්දක් උනත් ඒ ටිකමයි. ඔය සෙට් එක තමා ඉතිං මං දැක්ක උගේ අව්ල් ගති ටික. තව ඇති නොදැකපු දේවල්.
එත් හැමෝගෙම අඩු පාඩුත් තියෙනවනේ.. කොටින්ම මගෙත් ඇති ඕනේ තරම් අඩු පාඩු.. අර කතාවක් තියෙනවා වගේ අනුන්ගේ ඇහේ තියෙන රෝඩ්ඩ පෙනුනත් තමන්ගේ ඇහේ පොල් පරාලේ නොපෙනෙන එක පිලිගන්නවා. එත් අනුන්ට වැරදි පේනකොට එක හදාගන්න පුළුවන් හැකියාවකුත් තියෙන්න ඕනේ. එක උපතින්ම එන්න ඕනේ දෙයක්.
වැරදි එකතු කරන්න මේ වගේ ත්‍රෙඩ් එකක් පාව්ච්චි කරන එකත ටිකක් අව්ල් වගේ නේද මචං?

cool ge godak adupadu thiyenawa ewa swayan wiwechanayakin wath hada gaththoth hondai..
thamunge adahasama nemei hari hama thissema
mama moonatama kiyala thiyenne..apita monawath balen laba gannath ba balen watahala dennath baa..mama nam anumatha karanne na last time MOD dunna widihata -REP add karapu eka
waradi mathayak yanne anthimata EK eka gana 
meke inna kollonta owa ona na
anika owa kisima medical prescription ekak nethuwa ganna hari ewata polombawana ekath weradiy 
mamath ekangai oya kathawata machancool ge godak adupadu thiyenawa ewa swayan wiwechanayakin wath hada gaththoth hondai..
thamunge adahasama nemei hari hama thissema
![]()
cool weradi kara ...okata hethuwa thamun ihalin inna ona kiyana reputation manasikathwaya.. mata mathakai issara mage threads walata REP add karanawa "Apitath oney yaluwa" kiyala. mage hondama yaluwekuth innawa oya manasikathwaya thiyena.. mama den eyage thread ekak wath balanne namama moonatama kiyala thiyenne..apita monawath balen laba gannath ba balen watahala dennath baa..mama nam anumatha karanne na last time MOD dunna widihata -REP add karapu eka
waradi mathayak yanne anthimata EK eka gana
anith hethuwa thamai eya godak spam kara eyage thread walin ara *onna pethi genameke inna kollonta owa ona na
anika owa kisima medical prescription ekak nethuwa ganna hari ewata polombawana ekath weradiy
![]()

mama meke comments kiyawan yaankota baluwa umbe adahas ekaparatama wenas wune mokada kiyala..
balanakota sunimaltai umbatai ekama avatar ekane thiyenne..![]()
dekkada ouge advice tika ?
asahane ne ban ohe dagaththu den avatar eka 