coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
Mr coollifestyle4u thamangen ahapu eka honda prashnekatawath uththara den nathuwa panala giya kenek. Apitath kakkumak enawa sinhala kellekwa converta karagaththa kiwwama. Apith katha kare ekai.
Me thread eka dammata rep kapapu ha banapu siyalu denata mage kisi tharahak na.. :rofl:

:baffled::baffled: aioooo
 
Aug 18, 2011
6,147
788
0
පැටියා;11661991 said:
කෝ අපේ කූල් ලයිෆ් එක ඩෙඩ්ද?
රිප් මචෝ :(

:eek::eek: පොර වෙන ත්‍රෙඩ් එකක පඬි ටෝක් එකක් දෙයි හෙට උදේට. ලැජ්ජා නහරයක් නෑ නේ :yes:
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි තමා.
    පොත් වල හැමදේම නෑ.ඒත් වැදගත් දේවල් තියනවා.කෙල්ලො එක්ක ලව් නොකර කෙල්ලෝ තේරුම් ගන්න පුලුවන්.බැරි නෑ.
    මනෝ විද්යා කරන දොස්තර කෙනෙක් ලගට එන හැම ලෙඩෙක්වම එයා ඇසුරු කරලා නෑ.ඒත් ඔපන් කතා කරද්දි නිරික්ශනය කරලා ලෙඩේ මොකක්ද කියලා හොයා ගන්නවා.ඒ ඩොකා ලෙඩාව පුද්ගලිකව ඇසුරු නොකර කොහොමද ලෙඩේ හොයා ගන්නේ?විවිධාකාර මිනිස්සු එනවා.ඒ අය නිරික්ශනය කරලා තමා වටහා ගන්නේ.අනිත් එක කෙල්ලෙක්ගේ අතින් අල්ලන් ලව් කරා කියලා හැම කෙල්ල ගැනම තීරණය කරන්නත් බෑ.

    මචං අවරුදු 60 පැනපු ආච්චිලව තාම හරියට තේරුම් ගන්න බැරි වෙච්ච සීයලා ඉන්න එකේ.. අවරුදු 20,30 අතරේ ඉන්න අපි කොහොමද යකෝ කෙල්ලොන්ව තේරුම ගන්නේ? එහෙව් ගෑනුන් තේරුම් ගන්න පුලුවන්ද ආටිකල් එකක්, පොතක් කියවලා? :eek: එකට ගොඩක් අත්දැකීම් ඕනේ මචං කව්රු මොනා කිව්වත්.. ආදුනිකයෙක්ට මේ සබ්ජෙක්ට් එකට වැටුනොත් ඌ අනාත නාථ වෙලා යනවා ෂුවර්, එත් කාලයක් එක්ක අත්දැකීම් එක්ක එකතුවෙලා ගොඩ නැගෙන්න ඕනේ ජිවිතයක් ඒක. ගෑනි කියන්නේ කොයි අය්යා කොහොම කිව්වත් වෙනස් වෙන ජාතියක්. කොච්චර කම්ප්ලිකෙටඩ් ද කියල කියන්න වචන නෑ.. එහෙම එකක් ගැන උඹ කියන්නේ...

    හ්ම්ම්... කුල් ලයිෆ්ස්ටයිල් ගැන කියනවනම්..
    මං දැකපු එක ත්‍රෙඩ් එකක්.. ජිවත් වෙන එකට හේතුවක් ගැන දාල තිබ්බ. කියවන්න උවමනාවක් නම් තිබ්බේ නෑ එක. මොනා තිබ්බද දන්නේ නෑ එකෙත්.
    එත් මෙහෙම කිව්වැකි.
    මං දන් නෑ එතුමාගේ ආගමේ අයට ජිවත් වෙන්නේ මොකටද කියලා තේරුම් ගන්න බැරි හේතුව.. බෞද්ධ දර්ශනය දන්නා කෙනෙක් නම් දන්නවා ඇයි සංසාරේ ජිවත් වෙන්නේ කියල.. එකට හේතුව හොඳට පැහැදිලි කරලා තියෙනවා අපේ ආගමේ. ඉතිං සිංහල බෞද්ධ අපට කුල් ගේ ත්‍රෙඩ් කියවන්න තරම් එච්චර අවශ්‍යතාවයක් නම් තියෙයි කියලා හිතන්න අමාරුයි.

    මොනා උනත් මෙච්චර කාලෙකට මාත් ටිකක් කතා බස් කරලා තිබ්බ මිනිහා එක්ක. පොර ඉස්සර නම් ශේප්. එත් මෑතකදී ඉඳං මොකක් හරි වෙනසක් නම් වෙලා තියෙනවා කියල තේරුණා. ටිකක් ඉදිමිච්ච ස්වභාවයක් තිඑනවා.
    මේකයි.. මිනිස්සු ඉන්නවා එක එක ජාතියේ ලෝකේ. එත් අපිට ඕනේ විදියට මේ ලෝකේ ඉන්න මිනිස්සු වෙනස් කරන්න යන්නත් බෑ... අර ගලන ගඟ හරවන්න යනවා වගේ වැඩක් එක.. මොකද අපිට ඕනේ විදියට මිනිස්සු හරිගස්සන්න පුළුවන් කමක් නෑ අපිට. කමක් නෑ කියමුකෝ. බහුතරයක් කැමති නෑනේ ලොරි ටෝල්ක්ස් දෙන පොරවල් වලට. මම හිතන්නේ කූල් වරද්දාගෙන තියෙන්නේ ඔතනින් තමයි. සාමන්යෙන් කුල් චරිතයක් නම් මිනිස්සු අතරේ සුහදත්වයක් සහ විනොදකාමිව ලොකු ටෝල්ක්ස් නැති ෆන් පොරක් වෙලා ඉන්න ඕනේ.. මේ චරිතේ එච්චර කූල් ගතියක් පෙනුනේ නෑ මට.

    මිනිහා ලොකු සද්ද දාල අඬබෙර ටෝල්ක් දුන්නට අන්තිමට නාගත්තම ඒ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ පස් පාගන්න එන මිනිහෙක් නෙමෙයි. සාක්ෂි තියෙනවා ;) පිට ඉඳං ත්‍රෙඩ් එක බලලා ඌ වෙනුවෙන් නයට කඩේ යන එවුන්ට රෙප් දිදී ඉන්න ජාතියේ එකෙක්. (දැන් උනත් මේකේ ඇති ඕනේ තරම් කුල් ගෙන් රෙප් හම්බුන අය :P )

    මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනාම කතා කරලා බේරුමක් කරගන්න තරම් කූල් පොරක් නෙමෙයි. වැරද්දක් උනත් ඒ ටිකමයි. ඔය සෙට් එක තමා ඉතිං මං දැක්ක උගේ අව්ල් ගති ටික. තව ඇති නොදැකපු දේවල්.

    එත් හැමෝගෙම අඩු පාඩුත් තියෙනවනේ.. කොටින්ම මගෙත් ඇති ඕනේ තරම් අඩු පාඩු.. අර කතාවක් තියෙනවා වගේ අනුන්ගේ ඇහේ තියෙන රෝඩ්ඩ පෙනුනත් තමන්ගේ ඇහේ පොල් පරාලේ නොපෙනෙන එක පිලිගන්නවා. එත් අනුන්ට වැරදි පේනකොට එක හදාගන්න පුළුවන් හැකියාවකුත් තියෙන්න ඕනේ. එක උපතින්ම එන්න ඕනේ දෙයක්. :D

    වැරදි එකතු කරන්න මේ වගේ ත්‍රෙඩ් එකක් පාව්ච්චි කරන එකත ටිකක් අව්ල් වගේ නේද මචං?
     
    Last edited:

    මිනිහා ලොකු සද්ද දාල අඬබෙර ටෝල්ක් දුන්නට අන්තිමට නාගත්තම ඒ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ පස් පාගන්න එන මිනිහෙක් නෙමෙයි. සාක්ෂි තියෙනවා ;) පිට ඉඳං ත්‍රෙඩ් එක බලලා ඌ වෙනුවෙන් නයට කඩේ යන එවුන්ට රෙප් දිදී ඉන්න ජාතියේ එකෙක්. (දැන් උනත් මේකේ ඇති ඕනේ තරම් කුල් ගෙන් රෙප් හම්බුන අය ඕනෙතරං :P )

    මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනාම කතා කරලා බේරුමක් කරගන්න තරම් කූල් පොරක් නෙමෙයි. වැරද්දක් උනත් ඒ ටිකමයි. ඔය සෙට් එක තමා ඉතිං මං දැක්ක උගේ අව්ල් ගති ටික. තව ඇති නොදැකපු අය.

    එත් හැමෝගෙම අඩු පාඩුත් තියෙනවනේ.. කොටින්ම මගෙත් ඇති ඕනේ තරම් අඩු පාඩු.. අර කතාවක් තියෙනවා වගේ අනුන්ගේ ඇහේ තියෙන රෝඩ්ඩ පෙනුනත් තමන්ගේ ඇහේ පොල් පරාලේ නොපෙනෙන එක පිලිගන්නවා. එත් අනුන්ට වැරදි පේනකොට එක හදාගන්න පුළුවන් හැකියාවකුත් තියෙන්න ඕනේ. එක උපතින්ම එන්න ඕනේ දෙයක්. :D

    :D:D:yes::yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p

    බහුතරයක් කැමති නෑනේ ලොරි ටෝල්ක්ස් දෙන පොරවල් වලට. මම හිතන්නේ කූල් වරද්දාගෙන තියෙන්නේ ඔතනින් තමයි. සාමන්යෙන් කුල් චරිතයක් නම් මිනිස්සු අතරේ සුහදත්වයක් සහ විනොදකාමිව ලොකු ටෝල්ක්ස් නැති ෆන් පොරක් වෙලා ඉන්න ඕනේ.. මේ චරිතේ එච්චර කූල් ගතියක් පෙනුනේ නෑ මට.

    @ cool , me tika kiyawala hadiyan ! :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං අවරුදු 60 පැනපු ආච්චිලව තාම හරියට තේරුම් ගන්න බැරි වෙච්ච සීයලා ඉන්න එකේ.. අවරුදු 20,30 අතරේ ඉන්න අපි කොහොමද යකෝ කෙල්ලොන්ව තේරුම ගන්නේ? එහෙව් ගෑනුන් තේරුම් ගන්න පුලුවන්ද ආටිකල් එකක්, පොතක් කියවලා? :eek: එකට ගොඩක් අත්දැකීම් ඕනේ මචං කව්රු මොනා කිව්වත්.. ආදුනිකයෙක්ට මේ සබ්ජෙක්ට් එකට වැටුනොත් ඌ අනාත නාථ වෙලා යනවා ෂුවර්, එත් කාලයක් එක්ක අත්දැකීම් එක්ක එකතුවෙලා ගොඩ නැගෙන්න ඕනේ ජිවිතයක් ඒක. ගෑනි කියන්නේ කොයි අය්යා කොහොම කිව්වත් වෙනස් වෙන ජාතියක්. කොච්චර කම්ප්ලිකෙටඩ් ද කියල කියන්න වචන නෑ.. එහෙම එකක් ගැන උඹ කියන්නේ...

    හ්ම්ම්... කුල් ලයිෆ්ස්ටයිල් ගැන කියනවනම්..
    මං දැකපු එක ත්‍රෙඩ් එකක්.. ජිවත් වෙන එකට හේතුවක් ගැන දාල තිබ්බ. කියවන්න උවමනාවක් නම් තිබ්බේ නෑ එක. මොනා තිබ්බද දන්නේ නෑ එකෙත්.
    එත් මෙහෙම කිව්වැකි.
    මං දන් නෑ එතුමාගේ ආගමේ අයට ජිවත් වෙන්නේ මොකටද කියලා තේරුම් ගන්න බැරි හේතුව.. බෞද්ධ දර්ශනය දන්නා කෙනෙක් නම් දන්නවා ඇයි සංසාරේ ජිවත් වෙන්නේ කියල.. එකට හේතුව හොඳට පැහැදිලි කරලා තියෙනවා අපේ ආගමේ. ඉතිං සිංහල බෞද්ධ අපට කුල් ගේ ත්‍රෙඩ් කියවන්න තරම් එච්චර අවශ්‍යතාවයක් නම් තියෙයි කියලා හිතන්න අමාරුයි.

    මොනා උනත් මෙච්චර කාලෙකට මාත් ටිකක් කතා බස් කරලා තිබ්බ මිනිහා එක්ක. පොර ඉස්සර නම් ශේප්. එත් මෑතකදී ඉඳං මොකක් හරි වෙනසක් නම් වෙලා තියෙනවා කියල තේරුණා. ටිකක් ඉදිමිච්ච ස්වභාවයක් තිඑනවා.
    මේකයි.. මිනිස්සු ඉන්නවා එක එක ජාතියේ ලෝකේ. එත් අපිට ඕනේ විදියට මේ ලෝකේ ඉන්න මිනිස්සු වෙනස් කරන්න යන්නත් බෑ... අර ගලන ගඟ හරවන්න යනවා වගේ වැඩක් එක.. මොකද අපිට ඕනේ විදියට මිනිස්සු හරිගස්සන්න පුළුවන් කමක් නෑ අපිට. කමක් නෑ කියමුකෝ. බහුතරයක් කැමති නෑනේ ලොරි ටෝල්ක්ස් දෙන පොරවල් වලට. මම හිතන්නේ කූල් වරද්දාගෙන තියෙන්නේ ඔතනින් තමයි. සාමන්යෙන් කුල් චරිතයක් නම් මිනිස්සු අතරේ සුහදත්වයක් සහ විනොදකාමිව ලොකු ටෝල්ක්ස් නැති ෆන් පොරක් වෙලා ඉන්න ඕනේ.. මේ චරිතේ එච්චර කූල් ගතියක් පෙනුනේ නෑ මට.

    මිනිහා ලොකු සද්ද දාල අඬබෙර ටෝල්ක් දුන්නට අන්තිමට නාගත්තම ඒ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ පස් පාගන්න එන මිනිහෙක් නෙමෙයි. සාක්ෂි තියෙනවා ;) පිට ඉඳං ත්‍රෙඩ් එක බලලා ඌ වෙනුවෙන් නයට කඩේ යන එවුන්ට රෙප් දිදී ඉන්න ජාතියේ එකෙක්. (දැන් උනත් මේකේ ඇති ඕනේ තරම් කුල් ගෙන් රෙප් හම්බුන අය :P )

    මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනාම කතා කරලා බේරුමක් කරගන්න තරම් කූල් පොරක් නෙමෙයි. වැරද්දක් උනත් ඒ ටිකමයි. ඔය සෙට් එක තමා ඉතිං මං දැක්ක උගේ අව්ල් ගති ටික. තව ඇති නොදැකපු දේවල්.

    එත් හැමෝගෙම අඩු පාඩුත් තියෙනවනේ.. කොටින්ම මගෙත් ඇති ඕනේ තරම් අඩු පාඩු.. අර කතාවක් තියෙනවා වගේ අනුන්ගේ ඇහේ තියෙන රෝඩ්ඩ පෙනුනත් තමන්ගේ ඇහේ පොල් පරාලේ නොපෙනෙන එක පිලිගන්නවා. එත් අනුන්ට වැරදි පේනකොට එක හදාගන්න පුළුවන් හැකියාවකුත් තියෙන්න ඕනේ. එක උපතින්ම එන්න ඕනේ දෙයක්. :D

    වැරදි එකතු කරන්න මේ වගේ ත්‍රෙඩ් එකක් පාව්ච්චි කරන එකත ටිකක් අව්ල් වගේ නේද මචං?

    මොඩ් ඔයා :rofl:
    කතාව ඇත්ත මොනවා වුනත් :yes:
    4+ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    mamath ekangai oya kathawata machan :D cool ge godak adupadu thiyenawa ewa swayan wiwechanayakin wath hada gaththoth hondai.. :yes: thamunge adahasama nemei hari hama thissema :yes:

    cool weradi kara ...okata hethuwa thamun ihalin inna ona kiyana reputation manasikathwaya.. mata mathakai issara mage threads walata REP add karanawa "Apitath oney yaluwa" kiyala. mage hondama yaluwekuth innawa oya manasikathwaya thiyena.. mama den eyage thread ekak wath balanne na :no: mama moonatama kiyala thiyenne..apita monawath balen laba gannath ba balen watahala dennath baa..mama nam anumatha karanne na last time MOD dunna widihata -REP add karapu eka :no: waradi mathayak yanne anthimata EK eka gana :(

    anith hethuwa thamai eya godak spam kara eyage thread walin ara *onna pethi gena :growl: meke inna kollonta owa ona na :no: anika owa kisima medical prescription ekak nethuwa ganna hari ewata polombawana ekath weradiy :yes:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    mama meke comments kiyawan yaankota baluwa umbe adahas ekaparatama wenas wune mokada kiyala..
    balanakota sunimaltai umbatai ekama avatar ekane thiyenne.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama meke comments kiyawan yaankota baluwa umbe adahas ekaparatama wenas wune mokada kiyala..
    balanakota sunimaltai umbatai ekama avatar ekane thiyenne.. :D

    ou anith mola ban :angry: dekkada ouge advice tika ? :rofl: asahane ne ban ohe dagaththu den avatar eka ;)
     
    Status
    Not open for further replies.