මගේ වැඩක් බන්. නින්ද යන්නේ නැ . මේක අතල් නැ එක නිසා මෙහම එකක් හැදුව![]()
ela ela..

මගේ වැඩක් බන්. නින්ද යන්නේ නැ . මේක අතල් නැ එක නිසා මෙහම එකක් හැදුව![]()

මගේ වැඩක් බන්. නින්ද යන්නේ නැ . මේක අතල් නැ එක නිසා මෙහම එකක් හැදුව![]()


මමත් ආව බං බලන්නඉතින් සුරා..මොකෝ මෙහ්..
නයිට් රේස් බලන්න ගිය හින්ද පොඩ්ඩක් පහු ගිය දවස් වල එන්න බැරි වුනා නේ..![]()

හරි මොලයක් තියෙන එකෙක්ට, උඹ දන්න එකෙක්ට කියපං මිගාර හොද එකෙක් කියල මේකෙ පෝස්ට් එකක් දාන්න කියලඋබලට කියලා වැඩක් නෑ බන්
මේවා තේරුම් කරන්න ඕන මොලයක් තියෙන එවුන්ට![]()
බල්ලො බත් කන්නෙ නෑ බෙන්මම මිනිහාව අදුනන්නේ වත් නෑ
මිනිහා හොද දෙයක් කරලා තියෙනවා නම් එළකිරි එකේ
එවුන්ට මිනිහව වටියි
උබලත් අනික් එවුන්ට මඩ ගගහා කාලේ කන්නේ නතු හොද වැඩක්
කරපන් උබලා කොච්චර කියුවත් උගේ කොච්චර වැරදි තිබ්බත්
බලපන් මිගාරයා තාමත් එළකිරි එකේ හොද මෙම්බර් කෙනෙක් කියලා
අනික් උන් පිලිගන්නවා නේ අන්න ඒ වගේ වෙන්න බලපන්
අනික් එවුන්ට මඩගහන්නේ නැතුව![]()




















































































































































































































































































































































































































































































































































































































































































benata puken wandi gewanna wenne ehema unoth![]()


ඔව් ඔව් මමත් දැක්ක ළගදි මුගේ ලාමක ටින් ටින් සිගිති ආතල් දෙන thread ටිකක් එත් ඒවා මම බැලුවේ නැහැ හේතුව කියවන්න පට්ට කමමැලියි නිකන් අර අබරන් සීයාගේ යාන් හැලි වගේ
ආයේ දැන් අපිට ලව් අරහන්
එකක් විතරක් පොරගේ උපශෝක්තියෙන් ලියල තිබ්බ හින්ද උඩින් පල්ලෙන් බැලුව එකේ තිබුනේ අහෝ නොදුටු සොයුර මම උඹට ආදරෙයි කියන්නාක් වගේ
එක්කෝ මු ජිවත් වෙන්නේ ගල් යුගයේ නැත්නම් මු ලාවට හරි කොල්ලෙක් නම් බන් තමන්ගේ ලව් එක බලන්න යන්න මුට බස් එකක් නැද්ද පාරේ
ආයේ මු online life එකයි practical life එකයි අනාගෙන වගේ මුගේ ටෝක් වලින් පේනවා කොහොම නමුත් ඕන මිනිහෙක්ගේ අඩුපාඩු තියෙනවා එත් ඒ අඩුපාඩු හදා ගන්නේ නැතිව උ තමයි පොර කියල ලෝකයට පෙන්නන එකනම් අජූතයි




මමත් ආව බං බලන්න![]()


උඹ මූඩියක් විතර වැඩි වෙන්න ගහලා වගේ අද..

උබත් කට අරන් බලන හිටියා නේද? හිකිස්....ඌ විතරද කොහෙදබක්කරේ හොද එකෙක් කියල පිලිගන්න උන්ව බෙනා තාම හොයනව ඇති![]()

පරිවර්තනයක් එහෙම නෙමෙයි නේද ?![]()


මට උන් ගෙන් වැඩක් නෑඑකෙක්, අඩුමගානෙ එකෙක්ට කියපන් මිගාර හොද මෙම්බර් කෙනෙක් කියල පෝස්ට් එකක් දාන්න කියල මෙතනඌව බල්ලෙක් ගානටවත් ගනංගන්නෙ නෑ එලකිරි එකේ
උඹලගෙ මහලොකු බබාත් අන්න ගුටි කාල, මිගාර ගෑනියෙක් වගේ ෆේස්බුක් හදල දැන් එන්නෙත් හොරෙන් හොරෙන් නේද
කින්ඩම් එකම දැන් අනාතයි බෙන්


u giyama kohomada apita paaduwak wenne?මට උන් ගෙන් වැඩක් නෑ
මම කියන්නේ මෙච්චරයි බන්
මම ආත්මාර්තකාමියෙක් නෙමෙයි
එළකිරි කියන්නේ අපි ඔක්කොම ඉන්න ෆෝරම් ඒක
මම දිගටම හිටියේ මෙතන දැන් උබලා කියයි
මම වෙන්න මෝඩ වෙන්න දගලනවා කියලා
එත් මම කැමති නෑ නිකන් එළකිරි ඒක චාටර් වෙනවට
ජිටි ලට ගානක් නැත්නම් අපි හරි බලන්න ඕන
ඒක හැම මෙම්බර් කෙනෙක් ගේම වගකීමක් නේ
මෙහෙම කට්ටියම එකතු වෙලා එකාට මඩ ගහන්න එපා
මිනිහා අපිට වටිනා කෙනෙක් එළකිරි එකේ මෙච්චර හොද ත්රෙඩ්
අඩු කාලේ කුලා අපිට වටනා සම්පතක් උබලම පොඩ්ඩක් හිතලා
බලපන් මේ සින් හින්දාවත් ඌ එළකිරි එකෙන් ගියොත් අපිට ඒක
කොච්චර ලොකු පාඩුවක් දා කියලා
![]()