coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

aruna47

Well-known member
  • අවමංගල දැන්වීමක්

    අපි අද රැස් වෙලා සිටින්නේ coollifestyle4u ගේ අවසන් කටයුතු සදහායි. අවසන් කතාව, ස්තුති කතාව, ගුණ වර්නන කිරීම සදහා මම මෙතනට ආරාධනා කරනවා. coollifestyle වෙනුවන් පුක දෙන අයටත්, ඒ වගේම coollifestyle ගේ අවමංගල්‍යය සදහා අනුග්‍රහය දැක්වූ අයටත් මෙම අවමංගල්‍යය අද දිනයේ ඉතාමත් අලංකාරව ඉවර කිරීමට. මම මතක් කරන්න ඕනේ. මොහුව ආදාහනය කරීම සදහා අලියා ලකුණ තියන ගිනිපෙට්ටි 10 සහ සිසිල් බිම scurvy කුකුළා විසින් සම්පාදන කරලා ලදී.

    මොහු යලිත් ඉපදීම දුකකි. හම්බ පිහිටයි ආශීර්වාදයයි

    :eek::eek:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම දන්නේ නැනේ බන් ගිහාන් කනට ගහපු කතාවක්
    මම හිතුවේ රාමා ගැහුවේ කියලා :baffled:
    වෙන්න ඇති කොහොමහරි එළකිරි එකට සෙතක් වෙනවා නම්
    එච්චරයි අපිත් මේකෙන් යන දවසට එතකොට අපිත් මේකේ
    හොද මෙම්බර් කෙනෙක් වෙලා හිටියා නේද කියන හැගීම
    :D
    රාමත් ගහලද :shocked: බබා නැවකට කාලනෙ ඒ කියන්නෙ :lol: එල එල අවුලක් නෑ ඒත් පෝඕඕඕඩ්ඩක් වගේ ෆන් එකේ ඉන්න බලපං
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔන්න උඹ සීන් එක වරද්දගත්ත තැන. ඔය කියපු උන් මේකෙන් ගියේ මිගා,බබා,කූල් වගේ ගොන් පාට් දාලා ඒවා මාට්ටු කරගෙන නෙමෙයි. උන් වලි දාගත්තෙ ජීටී එක්ක. ඊට පස්සෙයි උන් ගියෙ.
    :yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බින්දු;11668894 said:

    ෆොන්ට් කලර් එක එකම පාට වුනා නම් මුන් දෙන්නගේම ඉට්ටයිල් එක එකයි කියල මට හිතෙන්නේ ඇයි :shocked::shocked:
    උබ කියන්න හදන්නේ කුලයි මම එකයි කියලද :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අන්න මචං උබට වැරදුනු තැන උබ එන්නේ
    ආතල් ගන්න වුනාට අනික් උන් එන්නේ නෑ
    උබලා පරණ මෙම්බර්ස් ලව දන්නේ නැත්නම්
    නිකන් හිටපන්
    :rolleyes:

    අනේ පල කුකුලෝ යන්න. :lol::lol:
    ඇයි අනිත් එවුං මේකට එන්නේ පාඩම් කරන්න, එක්සෑම් ලියන්න, ක්‍රිකට් ගහන්න, කෙල්ලෝ එක්ක මල් කඩන්න etc ද?? :lol::lol:

    p.s. ඉතින් දන්නේ නැති නිසා තමයි කව්ද කියලා ඇහුවේ :(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    රාමත් ගහලද :shocked: බබා නැවකට කාලනෙ ඒ කියන්නෙ :lol: එල එල අවුලක් නෑ ඒත් පෝඕඕඕඩ්ඩක් වගේ ෆන් එකේ ඉන්න බලපං
    මේ උබමද කතා කරන්නේ සිරාවටම
    උබ සෑහෙන්න හොද වෙලා නේ බන්
    මම උබ ගැන හිතන් හිටියේ වැරදියටද මන්දා :)
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    බින්දු;11668922 said:
    අනේ පල කුකුලෝ යන්න. :lol::lol:
    ඇයි අනිත් එවුං මේකට එන්නේ පාඩම් කරන්න, එක්සෑම් ලියන්න, ක්‍රිකට් ගහන්න, කෙල්ලෝ එක්ක මල් කඩන්න etc ද?? :lol::lol:

    p.s. ඉතින් දන්නේ නැති නිසා තමයි කව්ද කියලා ඇහුවේ :(
    Jack Gahana katha ahanna:lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේ උබමද කතා කරන්නේ සිරාවටම
    උබ සෑහෙන්න හොද වෙලා නේ බන්
    මම උබ ගැන හිතන් හිටියේ වැරදියටද මන්දා :)
    මගෙ එහෙම අමුතු හොදකුත් නෑ නරකකුත් නෑ බන්, ෆන් ගන්න වෙලාවට ෆන් ගන්නව බනින වෙලාවට බනිනව ආයි කතාකරන වෙලාවට කතාකර්නව :P මට නං මිගා බබා පේන්න බෑ කූලගෙ මැටි ටෝක් අප්පිරියයි ඒත් ඉතින් හරක් කියල මස් කරන්නද :baffled:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔන්න උඹ සීන් එක වරද්දගත්ත තැන. ඔය කියපු උන් මේකෙන් ගියේ මිගා,බබා,කූල් වගේ ගොන් පාට් දාලා ඒවා මාට්ටු කරගෙන නෙමෙයි. උන් වලි දාගත්තෙ ජීටී එක්ක. ඊට පස්සෙයි උන් ගියෙ.
    මචං උබ මට අයියා කෙනෙක් වෙන්න ඕන
    එත් බන් ගිහාන් අයියලා කියන්නේ දැන් කාලේ
    බය නැති වීරයෝ වගේ තමයි උබට මතකයි කියලා
    හිතනවා එයා ඩුඩ් ගේ ගසාලිගෙයි රෙදි ගලවපු හැටි
    ශම්මි අක්කිගෙ මොලේ ගැනත් මට කියන්න වචන නෑ
    ජිටි පවා එයා ගැන දන්නවා :):)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මගෙ එහෙම අමුතු හොදකුත් නෑ නරකකුත් නෑ බන්, ෆන් ගන්න වෙලාවට ෆන් ගන්නව බනින වෙලාවට බනිනව ආයි කතාකරන වෙලාවට කතාකර්නව :P මට නං මිගා බබා පේන්න බෑ කූලගෙ මැටි ටෝක් අප්පිරියයි ඒත් ඉතින් හරක් කියල මස් කරන්නද :baffled:
    ඕවා හැමෝගෙම දුබලකම් අපි ඒවා ඉස්මතු කරන්න නරකයි බන්
    බලපන් නිග්ගා එහෙම :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ලිද පමනි :rofl:

    stupe-jump.jpeg
     
    Status
    Not open for further replies.