COPE එකට ගෙන්නන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    ප්‍රශ්න කරද්දි දෙන උත්තර වලින් පේන්නෙ රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරේ මෙලෝ දෙයක් හොයන්නෙ බලන්නෙ, කියවල බලන්නෙ නැතුව, කාගෙ හරි බලපෑමට කෝල් එකට වැඩ කරන මිනිස්සු වගේ, මෙහෙම වගකීමක් නැති මිනිස්සු රාජ්‍යට සේවය කරයිද හරියට? අනිව මෙතනින් අධිකරණ මාර්ගයට දාන්න ක්‍රමයක් හැදෙන්නම ඕන, නැත්තං මේ කට්ටිය කවදාවත් වැරදි හදාගන්නෙ නැහැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    un job eka thiyaganna amathi kiyana kiyana eka karala, cope ekedi answers denne na wate yanawa.
    cope eken legal action ganna puluwan widiye legal framework ekak danata thiyenawada danne na.
    hmmmm naththan enawa, kiyanawa, yanawa, ayeth enawa, mewata legal action thamai ona...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ප්‍රශ්න කරද්දි දෙන උත්තර වලින් පේන්නෙ රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරේ මෙලෝ දෙයක් හොයන්නෙ බලන්නෙ, කියවල බලන්නෙ නැතුව, කාගෙ හරි බලපෑමට කෝල් එකට වැඩ කරන මිනිස්සු වගේ, මෙහෙම වගකීමක් නැති මිනිස්සු රාජ්‍යට සේවය කරයිද හරියට? අනිව මෙතනින් අධිකරණ මාර්ගයට දාන්න ක්‍රමයක් හැදෙන්නම ඕන, නැත්තං මේ කට්ටිය කවදාවත් වැරදි හදාගන්නෙ නැහැ.
    Neethiya danna manussaya dannawa ban berila inna. balapan me video eka ministry eke manussaya procument eka weradi nisa funds transfer karana eka approve kare neti unama, Youth eke hitapu FO idapu un 180 million funds approve karala. Kelinma ain karala danna one.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Neethiya danna manussaya dannawa ban berila inna. balapan me video eka ministry eke manussaya procument eka weradi nisa funds transfer karana eka approve kare neti unama, Youth eke hitapu FO idapu un 180 million funds approve karala. Kelinma ain karala danna one.

    අයින් නොකර ඔළුව අතගාන්න ගියොත් ගේම් වල ඉන්න අනිත් උනුත් හිතනවා, භයවෙන්න දෙයක් නැහැ කියල, වැරදි කරපු උන්ට සමාව දෙන්න හොඳ නැහැ, සිංගප්පූරුව හැදුනෙත් එහෙමයි, වරදට බියවෙන ජාතියක් හදන්න ඕන, නැතුව වරදට උඩගෙඩි දෙන, වරද කරල උද්දච්චකමට ඔදවඩන ජාතියක් හැදෙන්න නොදී... මුන් මෙතන දෙකට ගණින්න බැහැ වගේ හිටියට වරප්‍රසාද විඳගෙන එන මිනිස්සුන්ට ego ultra pro දාගෙන ඔෆිස් ඇතුලෙ අවුරුදු ගණන් වැඩ පස්සට දාගෙන ඉන්නෙ...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    අයින් නොකර ඔළුව අතගාන්න ගියොත් ගේම් වල ඉන්න අනිත් උනුත් හිතනවා, භයවෙන්න දෙයක් නැහැ කියල, වැරදි කරපු උන්ට සමාව දෙන්න හොඳ නැහැ, සිංගප්පූරුව හැදුනෙත් එහෙමයි, වරදට බියවෙන ජාතියක් හදන්න ඕන, නැතුව වරදට උඩගෙඩි දෙන, වරද කරල උද්දච්චකමට ඔදවඩන ජාතියක් හැදෙන්න නොදී... මුන් මෙතන දෙකට ගණින්න බැහැ වගේ හිටියට වරප්‍රසාද විඳගෙන එන මිනිස්සුන්ට ego ultra pro දාගෙන ඔෆිස් ඇතුලෙ අවුරුදු ගණන් වැඩ පස්සට දාගෙන ඉන්නෙ...
    maha un horakam karanakota podi un hadanne kohomada ban? ea madiwata horakama ahu unama ewa meke sadaranaya karana watapadayoth ona taram inne. 🤭🤭
     
    • Like
    Reactions: Bart_Allen

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,387
    113
    Colombo
    ඔය විගනකාදිපතිය පොර ටෝක් දෙනව.උගෙ ඔෆිස් එකේ වෙන දේවල් ඌ හොයන්නෙ නෑ.උගෙ ඔෆිස් එකේ වෙන දේවල් විගනනය කලොත් බුවාට රෙදි නැතුව යන්න වෙන්නෙ :lol:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    ඔය විගනකාදිපතිය පොර ටෝක් දෙනව.උගෙ ඔෆිස් එකේ වෙන දේවල් ඌ හොයන්නෙ නෑ.උගෙ ඔෆිස් එකේ වෙන දේවල් විගනනය කලොත් බුවාට රෙදි නැතුව යන්න වෙන්නෙ :lol:
    විගණකාධිපතිත් ප්‍රශ්න කරන්න ඕන, එතකොට ඒ seat එකේ ඒවෙනුවට ඉන්නෙ කවුද?
     
    • Haha
    Reactions: lilman

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    The Law Comedy GIF by CBS
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    ලංකාවෙම සභා ටිකේ කොච්චර ගේම් යනව ඇද්ද? ගෙන්නමු හැම එකාම...
     
    • Like
    Reactions: lilman