ප්රශ්න කරද්දි දෙන උත්තර වලින් පේන්නෙ රාජ්ය සේවකයන්ගෙන් බහුතරේ මෙලෝ දෙයක් හොයන්නෙ බලන්නෙ, කියවල බලන්නෙ නැතුව, කාගෙ හරි බලපෑමට කෝල් එකට වැඩ කරන මිනිස්සු වගේ, මෙහෙම වගකීමක් නැති මිනිස්සු රාජ්යට සේවය කරයිද හරියට? අනිව මෙතනින් අධිකරණ මාර්ගයට දාන්න ක්රමයක් හැදෙන්නම ඕන, නැත්තං මේ කට්ටිය කවදාවත් වැරදි හදාගන්නෙ නැහැ.

