cope එක live පෙන්නන එක හොඳයි නේද?
මට හිතෙන්නෙ මේක තමයි අතිශය වැදගත් මොකද දේශපාලුවන්ගේ හෙළුව කොහොමත් මිනිස්සු දන්නවා. ඒත් උන් එක්ක එකතුව හොරාකන නිලධාරීන් මිනිස්සුන්ට පෙන්නෙ නැහැ. බලපන් මේ දවස් වල අහන ප්‍රශ්න වලට දෙන සිඟිති උත්තර. දේශපාලුවන් වගේම රාජ්‍ය ආයතන වල දූෂණ එලියට ඇදල ලෝකෙට පෙන්නන්න ඕන.