cope එක live පෙන්නන එක හොඳයි නේද?

හොඳයි ද? / නරකයි ද?

  • හොඳයි

    Votes: 86 94.5%
  • නරකයි

    Votes: 5 5.5%

  • Total voters
    91

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Boru kiyanna epa..news wala yana chuti kali balanna epa.. anek cope.meetings balanna.. mahindanandda.. sujeewa, dayasiri, harsha. Ey golloth sahena hira karanawa..

    Un hira karanne thamanta wirudda pakshe horakan. Handun mada indan depaththama hira karanawa. Ekai wenna ona.:yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙන්නුවත් එකයි නැතත් එකයි
    අපි බලන්නෙ කාටුන්
    මල විකාර මිනිස්සු කතා කරන ඒව බලන්න කම්මැලි නැද්ද
     
    • Like
    Reactions: The Hacker

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    පෙන්නුවත් එකයි නැතත් එකයි
    අපි බලන්නෙ කාටුන්
    මල විකාර මිනිස්සු කතා කරන ඒව බලන්න කම්මැලි නැද්ද

    කාටුන්ම බල බල හිටපං. රටට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද ඉතිං :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක්කෝ අනේ මට මේ ආණ්ඩුවට චන්දෙ දෙන්නත් හිතෙනවා බලන්නකෝ දැන් අපිට කෝප් එක බලන්නත් පුළුවන් :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    එක්කෝ අනේ මට මේ ආණ්ඩුවට චන්දෙ දෙන්නත් හිතෙනවා බලන්නකෝ දැන් අපිට කෝප් එක බලන්නත් පුළුවන් :yes:

    ඒකෙන් කියන්නෙ නැහැ ආණ්ඩුවේ වැරදි හඳුන්නෙත්ති කතා කරන්නෙ නැහැ කියල.:rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකෙන් කියන්නෙ නැහැ ආණ්ඩුවේ වැරදි හඳුන්නෙත්ති කතා කරන්නෙ නැහැ කියල.:rolleyes:
    හඳුන්නෙත්ති හොඳ මනුස්සය කාගේත් වැරදි කතාකරනව වෙනසක් නෑ :yes: