still no comment on 2 billion spent in 2016....lol....
That's why I told you "maybe you know better than him"
still no comment on 2 billion spent in 2016....lol....
That's why I told you "maybe you know better than him"![]()



Hadunneththi vithari prashnayak vath ahanna inne..
Boru kiyanna epa..news wala yana chuti kali balanna epa.. anek cope.meetings balanna.. mahindanandda.. sujeewa, dayasiri, harsha. Ey golloth sahena hira karanawa..

පෙන්නුවත් එකයි නැතත් එකයි
අපි බලන්නෙ කාටුන්
මල විකාර මිනිස්සු කතා කරන ඒව බලන්න කම්මැලි නැද්ද



පෙන්නුවත් එකයි නැතත් එකයි
අපි බලන්නෙ කාටුන්
මල විකාර මිනිස්සු කතා කරන ඒව බලන්න කම්මැලි නැද්ද

එක්කෝ අනේ මට මේ ආණ්ඩුවට චන්දෙ දෙන්නත් හිතෙනවා බලන්නකෝ දැන් අපිට කෝප් එක බලන්නත් පුළුවන්![]()

හඳුන්නෙත්ති හොඳ මනුස්සය කාගේත් වැරදි කතාකරනව වෙනසක් නෑඒකෙන් කියන්නෙ නැහැ ආණ්ඩුවේ වැරදි හඳුන්නෙත්ති කතා කරන්නෙ නැහැ කියල.![]()