මචන් මම ඔය පැකේජ් එකක් ගන්න ඔන්න මෙන්න තියෙන කොට TRC එකෙන් ඔය පැකේජ් තහනම් කලා.
මට මචන් පුලුවන්නම් කවුරු හරි ඕකක් අරගෙන දෙන්නකෝ. පරණ එකක් transfer කරගන්න හරි කමක් නැ.
මම වැඩේට සල්ලි ටිකක් යට කරන්නත් ලෑස්ති.. BRC ඔක්කොම තියෙනවා. කවුරු හරි හෙල්ප් එකක් දෙන්න මචන්. please .