Copper Cable Insulation දැකලා නැති අයට...!!!

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Copper Cable Insulation දැකලා නැති අයට...!!!

    Copper Cable එකක් හදන හැටි ගැන මම video එකක් දැම්මා. අද පෙන්නන්නේ කොහොමද cable එක insulate කරන්නේ (cable එක වටේ තියෙන pvc cover එක හදන්නේ) කියල. දැකලා නැති අයට බලාගෙන යන්න bump එකක් දාගෙනම යන්න.



    කලින් thread එක
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    නොදැකපු අයට බලාගන්න කියල educational purpose එකට මේවා දැම්මේ. එත් videos අයින් කරන්න කියල pm ආවා. ඒ නිසා අයින් කරන්න උනා මචන්ලා. මේ වගේ දෙයක් නිසා බොරුවට නැති ප්‍රශ්න හදාගන්න කැමති නෑ.:sorry: