copy....[must see]

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    394014_303458109704200_266536153396396_800649_68138607_n.jpg

    ආදරයට වයස් භේදයක්,පාටක්,ප්‍රමාණය සහ වැදගත් බවක් අවශ්‍ය නැත
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ela ela :lol: patta
    picscrazy.com eke links directly daannepa imgur.com wage ekaka host karala daapan nattan don't steal our bandwidth kiyala enawa ban penne na apita mokuth :dull:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    429024_302922616424416_266536153396396_799424_1416953707_n.jpg


    Facebookහි නිර්මාතෘ වන 1984 උපන් ඇමරිකන් ඩොලර් බිලියන 17.5ක වත්කමක් ඇති ලොව ලාබාලම බිලියනපතියා වන මාක් සකර්බර්ග් සිය පෙම්වතිය සමග ප්‍රිසිල්ලා චෑන් සමග.

    ආදරය අන්ධයි යන්න ඔප්පු කිරීමට තවත් උදාහරණ අවශ්‍යද?
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    432047_300950623288282_266536153396396_795119_276260709_n.jpg


    අංක 1 ► මෙය නම් වැඩි වශයෙන් පිරිමි පාර්ශවයට අදාල කරුණක්. ඒත් අපි එදිනෙදා ජීවිතයේදී වැඩිපුරු නොසිතා කරන නරක පුරුද්දක්. ඒ තමයි අපේ wallets නැතිනම් පසුම්බි, කලිසමේ පිටුපස සාක්කුවේ රඳවා ගෙන සිටියදීම අසුන් ගැනීම. මෙසේ අසුන් ගැනීම නිසා අපගේ කොඳු ඇටපෙළට සිදුවන හානිය නම් අති විශාලයි. ඔබ එසේ පසුම්බිය සමඟ අසුන් ගන්නා විට ඔබගේ ශරීරයේ පිටුපසට සහ කොඳු නාරටියට වේදනාවක් දැනෙනු ඇති. එය ක්‍රමයෙන් පාද දක්වා ගමන් කරන අතර ඔබගේ පිරිෆෝ(ර්)මිස් පේශියට[piriformis muscle] දිනපතා දිගු වේලාවක් මෙසේ වේදනාව දැනීමෙන් පිරිෆෝ(ර්)මිස් පේශියට යටින් ඇති සියැටික් සිනායුව[sciatic nerve] තදවීම නිසා ස්නායු ආබාධ පවා ඇතිවිය හැකියි. පසුම්බිය නිසා කොන්ඳ කඩාගන්නේ නැතුව අපි අසුන් ගන්නා විටදී පසුම්බිය සාක්කුවෙන් ඉවත් කරමු නේද?

    අංක 2 ► මේක නම් තරුණ තරුණියන් දෙපාර්ශවයටම අදාලයි. බොහෝම භයානක තත්ත්වයක්. අපි නිදාගන්න ඇඳට ගියාම ජංගම දුරකතනය තියාගන්නේ අපේ මොළයට ආසන්නවයි. සමහරු නම් කොට්ටේ යට. ජංගම දුරකතනය පිළිකාකාරකයන් ශ්‍රේණිගත කිරිමේ 2 B කාණ්ඩයට ඇතුලත් කර තිබෙනවා. ජංගම දුරකතනයක් ඉතා දුර්වල ක්ෂුද්‍ර තරංග නිකුත් කරණු ලබන අතර Cedars-Sinai(Los Angeles) ස්නායු වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය කින් බ්ලැක් පවසන්නේ මයික්‍රොවේව් උදුනක මස් තම්බන්නේ යම්සේ ද ජංගම දුරකතනයක් ඔබේ මොළයද එලෙසම තම්බන බවයි. Vibrate දමා කොට්ටය යට තබා ගැනීම වඩාත් භයානක බවද ඒ මහතා පවසනවා. කවුරු කවුරුත් මල් කඩන්නේ පරිස්සමින්...