Copying a hard disk .help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    සියලුම දත්ත සමග windows තියෙන hard disk එක සම්පුර්ණයෙන්ම වෙනත් hard disk එකකට පිටපත් කරගන්නේ කෙසේද. windows load විමද අවශ්‍යයි . මෙයට භාවිතා කරන මූදුකාංග මොනවාද
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    සියලුම දත්ත සමග windows තියෙන hard disk එක සම්පුර්ණයෙන්ම වෙනත් hard disk එකකට පිටපත් කරගන්නේ කෙසේද. windows load විමද අවශ්‍යයි . මෙයට භාවිතා කරන මූදුකාංග මොනවාද

    Ghost
    Clonezilla
    PING
    DriveImage XML
    Paragon Drive Backup Express
    Paragon Hard Disk Manager
    Seagate DiscWizard
    Acronis True Image
    Macrium Reflect