Copyright FREE Music for Youtube Absence

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    url]

    ගොඩාක් අය මේ දවස්වල Youtube Absence කරනවනේ :)
    ඉතින් හදන වීඩියෝ වලට ලෝකේ තියන හැම සින්දුවම දාන්නත් බැනේ !!
    එහෙම දාපුවහම එක්කෝ අපිට හම්බෙන සල්ලි වලින් කොටසක් ඒ අදාල කෙනාට දෙන්න වෙනවා :)
    නැත්නම් සින්දුව රට රටවල bang කරලා නම් ඒ වීඩියෝ එකේ Background Music එක අයින් කරලාම දාන්න වෙනවා :dull:
    ඉතින් ඒ අයට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වේවි කියලා හිතනවා
    මේ වීඩියෝ එකේ තියනවා ඕනිම සින්දුවක් Copyrights තියනවද නැද්ද කියලා බලාගන්න විදිහ වගේම , Copyrights වලින් නිදහස් සින්දු අරගන්න පුළුවන් සයිට් කිහිපයකුත් :)

    කැමති අය Subscibe කරන්න..

    ඒ වාගේම වීඩියෝ එකේ නැති දේවල් ටිකකුත් පහලින් දාන්නම්කො :)

    සමහර සින්දු වල ඔන්න ඔය පහල තියන විදිහට එච්චර දරුණු විදිහට නැතුව copyright දාලා තියන අවස්ථාත් තියනවා එතකොට නම් ටිකක් ශේප් කරගන්න පුළුවන් !!
    boom-clap.png

    තව දෙයක් බැරි වෙලාවත් දන්නේ නැතුව copyright දාලා තියන සින්දුවක් දාලා පහල තියන විදිහට Montize Icon එක කොළ පාට වෙලා නැත්නම් හරි , Montize Icon එක කතිරෙකින් කපලම දාලා නම් පහල photo එකේ විදිහට EDIT > Audio ගිහින් Youtube Audio Library එකින් free Music එකක් තෝරලා එවලේම වීඩියෝ එක save කරගන්න :)

    swap-audio.jpg

    ගොඩාක් මේ වැඩේට අලුතින් එන අයට මේ පොස්ට් එක වැදගත් වේවි කියලා හිතනවා !
    ඒ වගේම YoutubeAdsence Official Thread එකටත් මෙතනින් ගිහින් තියන ගැටළු අනම් මනම් අහගන්න :)
    ජය වේවා !!

    url]
     
    • Like
    Reactions: Prime HD

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ලංකාවෙ අයට තියෙන්නෙ මියුසික් ප්‍රශ්නයක් නෙමෙයි නෙ
    එයාලට තියෙන්නෙ අනුන්ගේ විඩියෝ හොරෙන් අරන් ඒවා දාලා නිකම් ඉඳලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් නැති ප්‍රශ්නෙනෙ :lol:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ලංකාවෙ අයට තියෙන්නෙ මියුසික් ප්‍රශ්නයක් නෙමෙයි නෙ
    එයාලට තියෙන්නෙ අනුන්ගේ විඩියෝ හොරෙන් අරන් ඒවා දාලා නිකම් ඉඳලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් නැති ප්‍රශ්නෙනෙ :lol:

    ahama karala wadakda bn :D
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    ek bump​