ගොඩාක් අය මේ දවස්වල Youtube Absence කරනවනේ

ඉතින් හදන වීඩියෝ වලට ලෝකේ තියන හැම සින්දුවම දාන්නත් බැනේ !!
එහෙම දාපුවහම එක්කෝ අපිට හම්බෙන සල්ලි වලින් කොටසක් ඒ අදාල කෙනාට දෙන්න වෙනවා

නැත්නම් සින්දුව රට රටවල bang කරලා නම් ඒ වීඩියෝ එකේ Background Music එක අයින් කරලාම දාන්න වෙනවා

ඉතින් ඒ අයට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වේවි කියලා හිතනවා
මේ වීඩියෝ එකේ තියනවා ඕනිම සින්දුවක් Copyrights තියනවද නැද්ද කියලා බලාගන්න විදිහ වගේම , Copyrights වලින් නිදහස් සින්දු අරගන්න පුළුවන් සයිට් කිහිපයකුත්

කැමති අය Subscibe කරන්න..
ඒ වාගේම වීඩියෝ එකේ නැති දේවල් ටිකකුත් පහලින් දාන්නම්කො

සමහර සින්දු වල ඔන්න ඔය පහල තියන විදිහට එච්චර දරුණු විදිහට නැතුව copyright දාලා තියන අවස්ථාත් තියනවා එතකොට නම් ටිකක් ශේප් කරගන්න පුළුවන් !!
තව දෙයක් බැරි වෙලාවත් දන්නේ නැතුව copyright දාලා තියන සින්දුවක් දාලා පහල තියන විදිහට Montize Icon එක කොළ පාට වෙලා නැත්නම් හරි , Montize Icon එක කතිරෙකින් කපලම දාලා නම් පහල photo එකේ විදිහට EDIT > Audio ගිහින් Youtube Audio Library එකින් free Music එකක් තෝරලා එවලේම වීඩියෝ එක save කරගන්න

ගොඩාක් මේ වැඩේට අලුතින් එන අයට මේ පොස්ට් එක වැදගත් වේවි කියලා හිතනවා !
ඒ වගේම YoutubeAdsence Official Thread එකටත් මෙතනින් ගිහින් තියන ගැටළු අනම් මනම් අහගන්න

ජය වේවා !!


