Copywriter protected විදියට dvd write කරන්නේ කොහොමද ?

isuru2123

Member
Mar 30, 2018
23
6
3
Copywriter protected විදියට dvd write කරන්නේ කොහොමද ?

සිංහල films එහෙම එන්නෙ Copywriter protected විදියට dvd write කරන්නේ කොහොමද බං. සොෆ්ට්වෙයා එකකින් නැතුව නෝමල් කොපි කරන්න බැරි විදියට write කරන්නෙ?:D