Copywriter protected විදියට dvd write කරන්නේ කොහොමද ? සිංහල films එහෙම එන්නෙ Copywriter protected විදියට dvd write කරන්නේ කොහොමද බං. සොෆ්ට්වෙයා එකකින් නැතුව නෝමල් කොපි කරන්න බැරි විදියට write කරන්නෙ?:D