මචන් මම අලුතෙන් එකක් හදන්න යන්නේ.
මේ තියෙන්නේ මම අලුතෙන් ගන්න යන කෑලි 3.

processor : Intel core i3 3220 3rd generation
mother board : GIGABYTE GA-B75M-D3H or ASUS P8B75-M LX
RAM : DDR3 4GB 1333Ghz
මට තියන ප්‍රශ්නේ තමා
1. මේ mother board දෙකෙන් හොද මොකද්ද කියන එකයි.

2. processor ඒක RAM එකේ බස් ස්පීඩ් එකට හරියනවද කියන ඒක

3. H61 chip set ඒක තියන බෝඩ් එකක් අව්ලක් නැද්ද කියන ඒක

මේ වගේ එකක් හදපු එකෙක් ඉන්නවනම් ඉක්මනට කියපන්