CORE i3 PC 4 SALE FINALLY..!!!

sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    එල computer එක පිස්සු හදෙන configuration ටිකක් තියෙන්නෙ.මන් ගාව තියෙන්නෙ core 2 duo එකක් දැන්ට මෙක හොන්දයි පස්සෙ try කරනො
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙනම් යාලුවා මම කතා කලා වගේ වැඩේ කරමු..

    එහෙනම් ඔයාට අලුතින් තවත් ත්‍රේඩ් එකක් දාන්න වෙනවා..
    මම ඔයාගේ සිස්ටම් එක ගන්න අදහස් කරලා ඉවරයි කියලා... :)

    නැත්නම් ඔයාට තවත් තේරුමක් තේරුමක් නැතිව..
    කොල්ස් වලට උත්තර දෙන්න වෙයි.. ;)