CORE i3 PC 4 SALE FINALLY..!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,515
    1,010
    113
    HI MY FRIENDS....!!!


    SORRY...!!! :sorry: :sorry: :sorry: THE DEAL WAS DONE...!!! ONE OF MY BEST FRIENDS WILL BUY THE PC..!! SO THANKS U SO MUCH 4 UR SUPPORT MY FRIENDS...!!! :) :) :)


    .....................................................................................................






    මතකද මම ඔයාලට දවසක් මගෙ PC එක විකුණනවා කිව්වා..:yes: :yes: මට 5 6 දෙනෙක්ම කතා කරා PC එක ගන්න..ඒත් ඒ දවස් වල මගෙ LAP එක ඇවිත් තිබුනෙ නෑ..:( :( ඒ නිසා ඩෑඩ් එච්චර කැමති උනෙ නෑ මම PC එක දෙනවට..ඒ නිසා මං සද්ද නැතුව හිටියා..:sorry: :sorry: :sorry: ANYWAY SO FINALLY I GOT MY LAP TODAY..:) :) WOW ITZ A GREAT LAP..:) :) ඒ නිසා දැන් මම මගෙ PC එක අනිවා දෙනවා..ඩැඩාත් කැමතියි ඒකට..SO බලපු නැති අයට බලන්නත් එක්ක PC එකේ විස්තර ආයෙ දාන්නම්..



    Intel Core i3 PROCESSOR 540 3.07 GHz (4 CPUs)
    ASUS P7H55-M LX MOTHERBOARD
    4 GB DDR3 KINGSTON RAM
    1 GB INTEL HD GRAPHICS
    1 TB HARD DISK
    SAMSUNG 24X DVD WRITER
    KEYBOARD & MOUSE




    PC එකේ SCREENSHOTS පහල LINK එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්..


    CLICK HERE




    SO මේක තමා PC එක..PC එකත් එක්කම මේවා ටික තියෙන DVDs මම ගානෙ ඔයාලට..


    WINDOWS 7 ULTIMATE (32 bit & 64 bit) = FULLY ACTIVATED..
    ZORINE OS (64 bit)
    MS OFFICE 2010
    NERO 10 MULTIMEDIA SUITE + SERIAL
    KASPERSKY INTERNET SECURITY 2011 + CRACK
    NORTON INTERNET SECURITY 2011 + CRACK
    AVG INTERNET SECURITY 2011 + CRACK
    PANDA INTERNET SECURITY 2011 + CRACK
    BITDEFENDER INTERNET SECURITY 2011 + CRACK & MORE SOFTWARES WITH WORKING LICENSES..



    ඒ වගේම යාලුවනේ මම මගෙ HARD DISK එකත් FORMAT කරන්නැතුව දෙනවා ඔයාලට..මගෙ PERSONAL FILES විතරක් අයින් කරල අනිත් ඔක්කොම දෙනවා.HARD එකේ LATEST ම FILMS තියෙනවා 200 ක් විතර...MUSIC VIDEOS 1500 ක විතර තියෙනවා..AUDIOS 5000 ක් විතර...ඒ වගේම ORIGINAL O.S වල IMAGES..ඒ වගේම ඔයාල හොයන හැම SOFTWARE එකක්ම වගේ මම DOWNLOAD කරපුව තියෙනවා..ඔයාල දන්නවනෙ මම ගාව තියෙන බඩු..ඒ හැමදේම දෙනවා..වෙන කෙනෙකුට දෙනවා කියලා මම ඒවා DELETE කරන්නෙ නෑ..


    මම තාම කාටවත් මේ ගැන කිව්වෙ න..ඔයාලට තමා ඉස්සෙරලම කිව්වෙ..ඒ නිසා SERIOUSLY ගන්න කැමති කෙනෙක් ඉන්නවන්ම් මාව CONTACT කරන්න..ඊට පස්සෙ ඔක්කොම විස්තර කතා කර ගමු..ගන්න බැරි යාලුවො BUMP එකකින් SUPPORT කරන්න..:yes: :yes:
     
    Last edited: