Core i5 Gaming PC

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Intel® X3430 Server Processor Same as Core™ i5-750 Processor
(2.40 GHz, L3 Cache 8MB , 1600MHz FSB)
Intel H55 Branded Motherboard ( DDR3 )
Kingston 8 GB DDR3 Ram 1600Mhz
Seagate 1TB SATA 3 Hard Disk
4GB NVIDIA GeForce GT220 ( VGA , DVI , HDMI port )
400W Branded Power Supply
Ralink 802.11n wireless lan card ( 100Mbps )
DVD Writer
View Gaming Caseing
With Wireless Mouse

Windows - Genuine Windows 10 64bit - Licensed

Free Gift - All in One Internal Card Reader...
2 MP Web Cam

Actual pictures attached..
Payment - Cash Only
Homagama area Delivery can be arranged.


Price Rs 37,000 (Negotiable)​




මගෙ යාලුවෙක් ගේ පොර කිරියේ නැහැ, සල්ලි හදිසියකට විකුණනවා මචෝ, පින්තුර ඔක්කොම සයිට් එක ඇති ලින්ක් එකේ, ඌ ගෙනල්ලත් දෙයි කියන තැනකම්ට , කතා කරලා ගනන් අඩු කරගනන් පුලුවන් , බම්ප් එකකින් හරි උදව්වක් දිපන් මචෝ.​
 
  • Like
Reactions: pradeeplk1025

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජිටි220 එකක් තියන් ගේමින් කියලා කියන්නේ කොහොමද බන්?
    220 ඇවිල්ලා එන්ට්‍රි ලෙවල් ග්‍රැෆික් කාඩ් එකක්නේ.
    ​
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ජිටි220 එකක් තියන් ගේමින් කියලා කියන්නේ කොහොමද බන්?
    220 ඇවිල්ලා එන්ට්‍රි ලෙවල් ග්‍රැෆික් කාඩ් එකක්නේ.
    ​

    mama yaluwagen ahala balannam mahcoo waradila da danne naha eth ikman eke image attach karala thiyena awala video card eke details dala thiyenne :rolleyes: