Core2duo E8400 සිය i5 4th gen වලට ගියෙමි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Desktop nam performance hodai. Power godak yanawa habai. Weda walata athinam under 15W processor ekakata yanna
    under 15W processor තියෙනවද බං :shocked: Desktop?

    D

    Ddr5 kiwwe
    කාපු බීපු වේලාවට පුංචි විහිලුවක් කෙරුවට :sorry:
    රාලහාමිලා වගේ අය..
    ගණන් ගන්නෙ ඇයිද සුළු දෙය :D
    ------ Post added on Jul 1, 2022 at 4:52 PM
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    under 15W processor තියෙනවද බං :shocked: Desktop?


    කාපු බීපු වේලාවට පුංචි විහිලුවක් කෙරුවට :sorry:
    රාලහාමිලා වගේ අය..
    ගණන් ගන්නෙ ඇයිද සුළු දෙය :D
    ------ Post added on Jul 1, 2022 at 4:52 PM
    මන් ගත්තෙ 52500ට ඉස්සරහට ඕක 1 පනීවි
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Good luck. gemak gahapan oken.

    magema kiyala mata pc ekak hambune dual core ekak.
    eken thamai e kale freelancing patan gaththe passe mona mona machine gaththa unath.
    e hinda mama dannawa wadak karanawa nam machine eka adalama na kiyala.
    Freelance කරන්නෑ.core 2duo වල vm දුවාගන්න අමාරුයි.vm එකෙ browse කලොත් stuck .2022දි නම් core 2duo ගැලපෙන්නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Core Duo Ganna epa Patta Slow Core 2 Quad Wage Ganna Balanna ewage CPU Core 4 tiynwa. SSD ekk gahuwata pasa patta speed Man use karanawa ehama ekk
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    under 15W processor තියෙනවද බං :shocked: Desktop?


    කාපු බීපු වේලාවට පුංචි විහිලුවක් කෙරුවට :sorry:
    රාලහාමිලා වගේ අය..
    ගණන් ගන්නෙ ඇයිද සුළු දෙය :D
    ------ Post added on Jul 1, 2022 at 4:52 PM
    ne bn laptop thama
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    දැන් මේ යන තත්වේ හැටියට ඉස්සරහට පෙන්ටියම් 3 මැෂින් එහෙමත් විකුනන්න දායි පස්සේ පෙන්ටියම් 2, 1. විකුණයි අලුතෙන් ගේන්නේ නෑ ඉල්ලුමට සැපයුම නෑ කියල වාහන වලට උනා වගේ
     
    • Like
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සිංහලුන්ට ජය වේවා!
    යේ යේ..

    දැන් මේ යන තත්වේ හැටියට ඉස්සරහට පෙන්ටියම් 3 මැෂින් එහෙමත් විකුනන්න දායි පස්සේ පෙන්ටියම් 2, 1. විකුණයි අලුතෙන් ගේන්නේ නෑ ඉල්ලුමට සැපයුම නෑ කියල වාහන වලට උනා වගේ
    මොනා හරි කරන්ට් බඩු ගන්න bull run එකක් යන්නෙ දැන්
    ------ Post added on Jul 1, 2022 at 5:27 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මම තාම Pentium Dual Core G3220
    4th Gen
    ළඟදි 4GB වලින් 6GB වලට මාරු වුණේ..

    උඹල ඉතිං අහක දාන පරණ බඩුවක්වත් මට දෙන්නෙ නෑනෙ :P
    6th gen Pentium ekak tiyenawa one nam pm ekak dapan
     
    • Like
    Reactions: AnuradhaRa