පැටියා;17872953 said:ඔය කෑලි දෙකෙං මොකද වෙන්නෙ?![]()

කෑලි දෙකක් නෑ.. එකයි තියෙන්නෙ.. එකේම පිංතූර දෙකක් තමා දාලා තියෙන්නෙ..
මේ තියෙන්නෙ..
![]()
![]()

පැටියා;17872953 said:ඔය කෑලි දෙකෙං මොකද වෙන්නෙ?![]()

පැටියා;17872347 said:කිවුවට විස්වාස කරපං කලුතර ඉඳං යක්කල ගිහිං ගත්තත් උඹට ලාබයි මොකද ඔතනින් අරං ඔය බඩුම ගාන ඩබල් කරලා අනික් තැන්වල විකුනන්නෙ ලංකාව වටේම. ගම්පහත් උංගෙ ෂොප් එකක් තියනවා මම හිතන්නෙ.![]()
පැටියා;17872347 said:කිවුවට විස්වාස කරපං කලුතර ඉඳං යක්කල ගිහිං ගත්තත් උඹට ලාබයි මොකද ඔතනින් අරං ඔය බඩුම ගාන ඩබල් කරලා අනික් තැන්වල විකුනන්නෙ ලංකාව වටේම. ගම්පහත් උංගෙ ෂොප් එකක් තියනවා මම හිතන්නෙ.![]()
macahn meka tikak ganan wadi samarak ewa ......pannipitiya darmapala iskole issaraha tiyenwa computer shop ekak anna eka ganan adui

අම්මපා කියපංkali deka ekata atullana one hadisiyak weccha welawata
pus gaala butayek enawa![]()

ඔව් බන් used නම් ඉතින් යක්කල තමයි..
neoview

මචන්ලා මගේ දුප්පත් PC එක Core 2 Duo වලට හරි Core 2 Quad වලට හරි අප්ග්‍රේඩ් කරන්න කියල හදන්නෙ.මම ගොඩක් තැන්වල බැලුවා ඒත් මේක ගන්න තැනක් හම්බුනේ නෑ බන්. උබල දන්න තැන් තියෙනවනම් කියපන්කො. (උබල විකුනන ඒව හරි කමක් නෑ) දැන් මේවයෙ ගානත් දන්න එකෙක් කියපන්.(2nd hand). help me මචන්ලා.බම්ප් එකක් හරි දාගෙන යන්න.