Core2Quad සහ Core 2 Duo

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17872953 said:
    ඔය කෑලි දෙකෙං මොකද වෙන්නෙ? :shocked:
    කෑලි දෙකක් නෑ.. එකයි තියෙන්නෙ.. එකේම පිංතූර දෙකක් තමා දාලා තියෙන්නෙ..:cool:
    මේ තියෙන්නෙ..

    3064999_L1.jpg

    a10l.axe401_f1mx.jpg

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සෙකන්ඩ් හෑන්ඩ් බඩු ගන්නකොට ගොඩක්
    පයිට්ටමෙන් ඕං අත්දැකීමෙන් කියන්නේ මචෝ :yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කෑලි දෙකක් නෑ.. එකයි තියෙන්නෙ.. එකේම පිංතූර දෙකක් තමා දාලා තියෙන්නෙ..:cool:
    මේ තියෙන්නෙ..

    3064999_L1.jpg

    a10l.axe401_f1mx.jpg


    පට්ට බං මටත් ආසයි ඩෙස්ක්ටොප් පීසී එකක් ගහන්න. ඒත් කරන්ට් වැඩියෙන් යනවනෙ බං :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පැටියා;17872347 said:
    කිවුවට විස්වාස කරපං කලුතර ඉඳං යක්කල ගිහිං ගත්තත් උඹට ලාබයි මොකද ඔතනින් අරං ඔය බඩුම ගාන ඩබල් කරලා අනික් තැන්වල විකුනන්නෙ ලංකාව වටේම. ගම්පහත් උංගෙ ෂොප් එකක් තියනවා මම හිතන්නෙ. :yes:

    ඔව් බන් used නම් ඉතින් යක්කල තමයි..
    neoview
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    පැටියා;17872347 said:
    කිවුවට විස්වාස කරපං කලුතර ඉඳං යක්කල ගිහිං ගත්තත් උඹට ලාබයි මොකද ඔතනින් අරං ඔය බඩුම ගාන ඩබල් කරලා අනික් තැන්වල විකුනන්නෙ ලංකාව වටේම. ගම්පහත් උංගෙ ෂොප් එකක් තියනවා මම හිතන්නෙ. :yes:


    macahn meka tikak ganan wadi samarak ewa ......pannipitiya darmapala iskole issaraha tiyenwa computer shop ekak anna eka ganan adui
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මචන්ලා මගේ දුප්පත් PC එක Core 2 Duo වලට හරි Core 2 Quad වලට හරි අප්ග්‍රේඩ් කරන්න කියල හදන්නෙ.මම ගොඩක් තැන්වල බැලුවා ඒත් මේක ගන්න තැනක් හම්බුනේ නෑ බන්. උබල දන්න තැන් තියෙනවනම් කියපන්කො. (උබල විකුනන ඒව හරි කමක් නෑ) දැන් මේවයෙ ගානත් දන්න එකෙක් කියපන්.(2nd hand). help me මචන්ලා.බම්ප් එකක් හරි දාගෙන යන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1645144
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,448
    22,977
    113
    neoview එකට යන්න වෙයි වගේ. කවුරු හරි ඒ පැත්තෙ යනවනම් ගෙනල්ල දෙන්න බැයිද? මම මේ ටිකේ ගොඩක් බිසී. ඒකයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,448
    22,977
    113
    neoview එකෙත් තියෙන්නෙ 2.4 GHz විතරනෙ බන්. ඒ මදිනෙ. 3.00 GHz බැලුවෙ.