Corolla AE100 Part?

kcw_dsw

Junior member
  • Nov 30, 2006
    89
    2
    8
    මචන්ලා මගෙ කාරකෙ එන්ජින් එක Corolla AE100 (5A-FE, 16 Valve EFI) මේ දාල තියෙන පිංතූරෙ රතු පාටින් රවුම් කරල තියෙන ප්ලග් එකට කියන නම මොකක්ද කියලා මචන්ලා දන්න කෙනෙක් කියනවද? ඒක එන්ජින් එකට පිටිපස්සේ තියෙන බොක්ස් එකට හයි වෙන්නේ. ඔය ප්ලග් එකේ ගම් දාල තියෙන කෙලවරට පොඩි පින් එකක් එනවා ඒකට තමයි ඔය ලගින් තියෙන පොඩි හෝස් කෑල්ල හයි වෙන්නේ.

    image.jpg

    image.jpg

    image.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පේන හැටියට නම්, අර එක්සෝස්ට් එකේ තියෙන, පෙට්‍රල්, ආයේ එන්ජිමට දෙන බටේ වගේ...... :yes:

    මමත් හරියටම දන්නේ නෑ..... ඒත් බටේ සයිස් එක අනුව ඒක කියලා හිතෙන්නේ......

    FB15 එකෙත් තියෙනවා ගල් අගුරු ෆිල්ටර් එකක්ද කොහෙද අස්සෙන් ගිහින් ආයෙත් එන්ජිමටම පිටාර වායුවේ තියෙන පෙට්‍රල් වාශ්පේ ගහන සීන් එකක්..... හරියට නොදනී.... එක්ස්පර්ට්ලා උදව් කරයි..... :yes:
     
    kcw_dsw

    Junior member
  • Nov 30, 2006
    89
    2
    8
    පේන හැටියට නම්, අර එක්සෝස්ට් එකේ තියෙන, පෙට්‍රල්, ආයේ එන්ජිමට දෙන බටේ වගේ...... :yes:

    මමත් හරියටම දන්නේ නෑ..... ඒත් බටේ සයිස් එක අනුව ඒක කියලා හිතෙන්නේ......

    FB15 එකෙත් තියෙනවා ගල් අගුරු ෆිල්ටර් එකක්ද කොහෙද අස්සෙන් ගිහින් ආයෙත් එන්ජිමටම පිටාර වායුවේ තියෙන පෙට්‍රල් වාශ්පේ ගහන සීන් එකක්..... හරියට නොදනී.... එක්ස්පර්ට්ලා උදව් කරයි..... :yes:

    Thanks Machan
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕක මොකක් උනත් PVC වැල්ව් එකනම් නෙවෙයි. තව වටපිටාවේ පින්තුර ටිකක් දාන්න බලන්න. වැල්ව් එකට උඩින් එලියට එන බටේ කොතැනට යන්නේ කියල බලල කියනවද , මම අහන්නේ වැල්ව් එකට හයිවෙන පොඩි බටේ නෙවෙයි ok
     
    Last edited: