corolla ae110 buying help

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    යාලුවනෙ corolla 110 එතියෙනවා ,14.5ක් කියනවා .
    Engine එක 1330cc
    LX model
    1996
    220,000km දුවලා
    Manual
    Full option නෑ
    Original paint
    මම වාහන ගැන වැඩිය දන්නේ නෑ, මේක 14.5 ක් වටිනවාද ?
    plz help me,
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    18 years witra parana wahanayakata api gewana gana wedi neda. a wunata no option. me dawaswala market 1 tani awul :(
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යාලුවනෙ corolla 110 එතියෙනවා ,14.5ක් කියනවා .
    Engine එක 1330cc
    LX model
    1996
    220,000km දුවලා
    Manual
    Full option නෑ
    Original paint
    මම වාහන ගැන වැඩිය දන්නේ නෑ, මේක 14.5 ක් වටිනවාද ?
    plz help me,

    උබ ගත්තද බන්?​
     

    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    LX කියන්නෙ ඕක බ්‍රෑන්ඩ් නිව් ආපු එකක්. revere එකක් හොයාගන්න.