COROLLA_L-Extra/L-Touring

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ubata oka hoya ganna amarui kiyanne 2nd hand market 1 patta chaaa kiyana 1 ne

    නෑ බන්. ඩුවල් එයා බෑග් ආපු සිරා මොඩල් එකක් ආවා. එක ටිකක් අඩුයි. ඩී එක්ස් නම් ඕනතරම් තියෙනවා
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එලස්.... පින්තූරයක් එහෙම දාමුද?

    01w.jpg

    :P:P:P:P

    ඔය පාටම ඩීසල් එකක්. :) Auto Gear. :( ඉස්සරහ දොරවල් දෙක පවර් ෂටර්ස්. පිටිපස්ස වයින්ඩර්. :dull: ඔටෝ නිසා ළග නම් 10ක් වගේ තමා. මනුස්සයෙක් වගේ එලෙව්වොත් 11ක් 12ක් විතර පුළුවන් වෙයි. දුර නම් 14ක් විතර කරයි. තාම මනුස්සයෙක් වගේ එළවලා නැති නිසා දන්නේ නැත. :rofl: ෆුල් අමනුස්ස උනොත් 9ක් විතර වෙනවා. :frown: GE නම්බර්. බොහෝ දුරට ඔරිජිනල් පේන්ට් එක තිබේ. පීලි වල, සයිඩ් බැලන්ස් වල එහෙම ටැක් පේලිය තාම එළකිරි සේ තියෙනවා. පොඩ්ඩක් එහෙන් මෙහෙන් පේන්ට් කරන්න උනා ගෙනාවට පස්සේ වල් 3වීල් කාරයෙක් හප්පලා :growl: මේක කිරියේ එකෙක් ගාවත් තිබිල තියෙනවා ගම්පහ පැත්තේ. :yes:

    කිරියෙම එකෙක් ගාව තියනවා......හැබැයි තව අවුරුදු 2කටවත් විකුණන එකක් නෑ.......:baffled:

    අඩේ කා ගාවද බන් තියෙන්නේ. කියපන්කො. :nerd:

    ubata oka hoya ganna amarui kiyanne 2nd hand market 1 patta chaaa kiyana 1 ne

    සෙකන්ඩ් හෑන්ඩ් අවුලක් නෙමේ බන් තියෙන්නේ. ඔප්ෂන් ඔක්කොම තියෙන වාහන ලංකාවේ අඩුයි. තිබ්බත් කියන්නේ නොවටිනා ගණන්. තියෙන එකෙක් කුනුකොල්ලෙට දෙන්නෙත් නෑ. මොකද කාර් එකක සැප වගේම. ඩිමෝ බට්ටේක්ගේ විතර බඩු අදින්න පුළුවන්. ගන්න එකේ ගන්න ඕන අඩු තරමේ පවර් ෂටර් එක්ක පවර් මිරර් තියෙන එකක් වත්. දොර 4ම වයින්ඩර් තියෙන, පවර් මිරර් නැති ඒවා ඕන තරම්. අනිත් එක touring මොඩල් එකේ පිටිපස්ස එන්නේ coil spring. අනිත් ඒවගේ තියෙන්නේ දුනු. සැප පහසුව හොදයි. ඒකයි බන් සීන් එක. අනික තව පිටිපස්සේ සීට් එන්නේ වම දකුණ independent සීට් විදියට. ඔය ස්විෆ්ට් ignis මොඩල් එකේ වගේ පිටිපස්සේ එක සීට් කෑල්ලක් නවන්න පුළුවන්. ලයිට් නම් ලොකු අවුලක් නෑ. මොකද 30ක් විතර වියදම් කරා නම් ඒ ටික ඔරිජිනල් බම්පර් සහ ක්‍රිස්ටල් ලයිට් දාල හදා ගන්න පුළුවන්. :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    01w.jpg

    :P:P:P:P

    ඔය පාටම ඩීසල් එකක්. :) Auto Gear. :( ඉස්සරහ දොරවල් දෙක පවර් ෂටර්ස්. පිටිපස්ස වයින්ඩර්. :dull: ඔටෝ නිසා ළග නම් 10ක් වගේ තමා. මනුස්සයෙක් වගේ එලෙව්වොත් 11ක් 12ක් විතර පුළුවන් වෙයි. දුර නම් 14ක් විතර කරයි. තාම මනුස්සයෙක් වගේ එළවලා නැති නිසා දන්නේ නැත. :rofl: ෆුල් අමනුස්ස උනොත් 9ක් විතර වෙනවා. :frown: GE නම්බර්. බොහෝ දුරට ඔරිජිනල් පේන්ට් එක තිබේ. පීලි වල, සයිඩ් බැලන්ස් වල එහෙම ටැක් පේලිය තාම එළකිරි සේ තියෙනවා. පොඩ්ඩක් එහෙන් මෙහෙන් පේන්ට් කරන්න උනා ගෙනාවට පස්සේ වල් 3වීල් කාරයෙක් හප්පලා :growl: මේක කිරියේ එකෙක් ගාවත් තිබිල තියෙනවා ගම්පහ පැත්තේ. :yes:

    අඩේ කා ගාවද බන් තියෙන්නේ. කියපන්කො. :nerd:

    සෙකන්ඩ් හෑන්ඩ් අවුලක් නෙමේ බන් තියෙන්නේ. ඔප්ෂන් ඔක්කොම තියෙන වාහන ලංකාවේ අඩුයි. තිබ්බත් කියන්නේ නොවටිනා ගණන්. තියෙන එකෙක් කුනුකොල්ලෙට දෙන්නෙත් නෑ. මොකද කාර් එකක සැප වගේම. ඩිමෝ බට්ටේක්ගේ විතර බඩු අදින්න පුළුවන්. ගන්න එකේ ගන්න ඕන අඩු තරමේ පවර් ෂටර් එක්ක පවර් මිරර් තියෙන එකක් වත්. දොර 4ම වයින්ඩර් තියෙන, පවර් මිරර් නැති ඒවා ඕන තරම්. අනිත් එක touring මොඩල් එකේ පිටිපස්ස එන්නේ coil spring. අනිත් ඒවගේ තියෙන්නේ දුනු. සැප පහසුව හොදයි. ඒකයි බන් සීන් එක. අනික තව පිටිපස්සේ සීට් එන්නේ වම දකුණ independent සීට් විදියට. ඔය ස්විෆ්ට් ignis මොඩල් එකේ වගේ පිටිපස්සේ එක සීට් කෑල්ලක් නවන්න පුළුවන්. ලයිට් නම් ලොකු අවුලක් නෑ. මොකද 30ක් විතර වියදම් කරා නම් ඒ ටික ඔරිජිනල් බම්පර් සහ ක්‍රිස්ටල් ලයිට් දාල හදා ගන්න පුළුවන්. :)

    එලස් හිතන්න කොරන්න සෑහෙන්න දේවල් තියෙනවා වගේ L touring කොරපු එකක් දාල තිබ්බ 14.25 කට අද ඉක්මන් එකේ. එව්නාට ඒක ටිකක් අවුල් වගේ:oo::baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එලස් හිතන්න කොරන්න සෑහෙන්න දේවල් තියෙනවා වගේ L touring කොරපු එකක් දාල තිබ්බ 14.25 කට අද ඉක්මන් එකේ. එව්නාට ඒක ටිකක් අවුල් වගේ:oo::baffled:

    උබ කියන්නෙ GG නම්බර් two tone colour, manual එකක්ද?? එහෙම එකක් තිබ්බ මතකයි ඔය ගානට. නමුත් පෙට්‍රල් එකකට 13,75කින් එහාට වියදම් කරන එක ටිකක් අනේ මන්දා මට නම්. මොකද කිව්වොත් මන් මේක ගත්තෙත් 13.50යි. තව අඩුවට ගන්න තිබ්බ අපිට හදිසි නොවුනා නම්. ලොවෙත් 13කට ගේන්න තිබ්බ. ගෙනල්ලත් ටිකක් වියදම් උනා ඉතින්. මගෙ නම් අදහස පුලුවන් තරන් අඩුවට උස්සපන්. මේකෙ තව ත්‍රෙඩ් තියෙනවා වාහන ගන්න එක ගැන. පොඩ්ඩක් බලල කියවපන්. උබට සහෙන දේවල් ඉගෙන ගන්න පුලුවන්.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබ කියන්නෙ GG නම්බර් two tone colour, manual එකක්ද?? එහෙම එකක් තිබ්බ මතකයි ඔය ගානට. නමුත් පෙට්‍රල් එකකට 13,75කින් එහාට වියදම් කරන එක ටිකක් අනේ මන්දා මට නම්. මොකද කිව්වොත් මන් මේක ගත්තෙත් 13.50යි. තව අඩුවට ගන්න තිබ්බ අපිට හදිසි නොවුනා නම්. ලොවෙත් 13කට ගේන්න තිබ්බ. ගෙනල්ලත් ටිකක් වියදම් උනා ඉතින්. මගෙ නම් අදහස පුලුවන් තරන් අඩුවට උස්සපන්. මේකෙ තව ත්‍රෙඩ් තියෙනවා වාහන ගන්න එක ගැන. පොඩ්ඩක් බලල කියවපන්. උබට සහෙන දේවල් ඉගෙන ගන්න පුලුවන්.

    කවුද හත් ඉලව්වේ හොදට තියෙන පැට්‍රොල් එකක් 13.75කට දෙන්නේ.:sorry::sorry: අන්න තියෙනවා DX , 15-15.50 ලොකු ගනන් බන් කියන්නේ 1997 එහා ඉංගිරීසි නොම්බර. :dull::growl::(
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    කවුද හත් ඉලව්වේ හොදට තියෙන පැට්‍රොල් එකක් 13.75කට දෙන්නේ.:sorry::sorry: අන්න තියෙනවා DX , 15-15.50 ලොකු ගනන් බන් කියන්නේ 1997 එහා ඉංගිරීසි නොම්බර. :dull::growl::(

    උබට පිස්සුද බන් 15න් එහා දීලා පෙට්‍රල් එකක් ගන්න. මන් මේ ලගදිත් දැක්කා 110 ඩීසල් එකක් දාල තිබ්බ 17කට. ක්‍රිස්ටල් ලයිට් මොඩල් එක. GM නම්බර් එකක්. මගෙ එක ගත්තෙත් 13.50යි ඩීසල් වෙලත්. හැබැයි L Extra එකක්. ඔරිජිනල් පේන්ට්. වැහිපීලි වලයි, සයිඩ් බැලන්ස් වලයි ටැක් පේලිය ඉදන් තියෙනවා.. 100% ඔරිජිනල් නෙමේ. නමුත් අඩුම 60% ඔරිජිනල්. කොහෙවත් ඉදන් ඇවිත් හැප්පුව පුබ්බඩ්ඩයෙක් නිසා එක පැත්තක් පේන්ට් කරන්න උනා. මන් දැක්ක GG නම්බර් එකක් තිබ්බා 14යි. පෙට්‍රල්. අඩුවට තියෙනවා. හොයපන් පොඩ්ඩක් එලියට බැහැල. උබට 17ක් විතර තියෙනවා නම් ගෙනෙන්කො Nissan AD එකක්. 2007 එහෙම හිටපු ගමන් යනවා සල්ලි හදිසියට කියලා.. පොඩ්ඩක් ඉව අල්ලන් ඉදපන්. හොයා ගන්න බැරි නෑ
     
    Last edited: