Corona bath packet

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,842
    1
    58,744
    113
    Mother Earth
    මම හිතන්නෙ ඔය එළවළු, මාළු, මඥ්ඥොක්කා, පළතුරු ලොරි වලින් ගෙවල් ගානෙ ගිහින් විකුණන්නෙ අපරාදෙ. දෑතෙ රස්සාවල් කරන මිනිස්සු (උදාහරනෙකට මම-ත්‍රීවිල් හයර් රස්සාව) කරන මිනිස්සුන්ට එදා වේල හොයා ගන්න සල්ලි නෑ. මම අද කෑවෙ දවල්ට බතුයි පොල්සම්බෝලයි. දවසකට එක වේලයි කන්නෙ. සල්ලි නෑ මචන්ලා. මම කියන්න හැදුවෙ මේකයි. එළවළු පළතුරු වෙන වෙනම ලොරි වලින් බෙදන්නෙ නැතුව රජයෙන් ටෙන්ඩර් කරල මොනා හරි සමාගමකට කියල බත් පැකට් බෙදුව නම් හරි නේද ? හැමදාම ලොරියක් ඇවිල්ලා බත් පැකට් බෙදනවා. එකක් රුපියල් 50/=යි. සල්ලි තියෙන අය ගනියි. එහෙම කරොත් එක වේලක් හරි හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන්. එහෙම කරොත් තව දවස් තුනක් කන්න පුළුවන්. උබල මොකද කියන්නෙ. මට ත්‍රීවිල් කාරය කියල බනින්න එපා ඔන්න. :sorry:
     
    • Sad
    Reactions: Bitter Truth

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට කන්ඩ සල්ලි නැති උනාට ඩේට වලට සල්ලි තියෙනව නේද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,842
    1
    58,744
    113
    Mother Earth
    :yes::yes: අනේද කියන්නෙ ,මඩ ගහන්ඩ ඇවිල්ල නිකාන් පීචන් වෙනව

    :D මඩ නෙමෙයි බන්. කමක් නෑ. පානුයි ලුකයි හරි කාල ඉන්නම් මේ කොරෝනා වසංගතේ ඉවර වෙනකම්.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,619
    21,618
    113
    ගම මහනුවරයි
    ok

    Nations Trust Bank

    c09kgwg.png