Corona control කරන process එක හොඳටම වෙනවා වගේ රටේ අනිත් ප්‍රශ්න විසඳන්න මේ වගේම දරුණුවටම මහන්සිවෙලා වැඩ කරන්නේ නැත්තේ ඇයි?
Road accident වලින් දවසකට කී දෙනෙක් නැතිවෙනවද, Bike එකෙන් වැඩට යනවා කියන්නේ යුද්ධේ අන්තිම කාලේ bus වල ගියා වගේ තමා, ගෙදර එනකන් sure නෑ.
මේක දරුණුම ප්‍රශ්නයක්.
Education system එකේ ඕනේ වෙනසක්, නීතීය, දේශපාලනය, ස්වාධීන තීරන ගන්න විදිහ පොඩ්ඩක් වැඩියෙන් උගන්න ඕනේ දැනෙන්න. ඒකෙන් රැල්ලට යන එක නවත්තන්න පුලුවන් වෙන්න ඕනේ.
නීතීය හා සාමය හැමෝටම එකහා සමාන වෙන්න ඕනේ. මේක කරන්න නම් අනිවා හොඳ leadership කෙනෙක් උඩ ඉන්නම ඕනේ. මිනිස්සු ආංඩුවට pressure කරනවා මදි මට නම් හිතෙන්නේ.
කඩෙන් කනවා කියන්නේ ඉතින් sorry තමයි, පොඩි කඩේ කරන එකා ඉඳන් උඩට වෙනකන්ම stranded එකක් තියෙන්න ඕනේ. මිනිස්සු හැමදාම වැරැද්ද කරලා තමන්ගෙ නිදහසට කාරනා ගොඩක් කියන්න පුරුදු වෙලා තියෙනවා. කඩ කෑම වල quality එක නිතරම monitor කරන්න ඕනේ ආංඩුව මැදිහත් වෙලා.
මට හිතෙන්නේ මේ ප්‍රශ්න ටික විසඳගන්න මිනිස්සු කාලා බීලා ආතල් එකේ ඉඳලා හරියන් නෑ කවුරුහරි ඇවිත් කරලා යනකන්. එකේන් පාඩුව වෙන්නේ අපිටමයි. උඹලා හිතන්නේ කොහොමද මිනිස්සු ආංඩුවට pressure කරන්න පුලුවන් හොඳම විදිහ?
මේ ප්‍රශ්න විසඳන්න මේ ආංඩුවට පුලුවන්, මිනිස්සුන්ගේ support එක තියෙනවනම්, අවුරුදු 30ක යුද්ධයක් ඉවරකරන්න පුලුවන් උනානම් මේ ප්‍රශ්න මොනාද

මිනිස්සු මෝඩයා කරලා තියාගන්නකාත් කල් හසුරුවන්න ලේසි.